APB (2016) [S01 : E09] Sinhala Subtitle

Published September 21st, 2018 by

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ APB කතාමාලාවෙ
නවවන කොටසත් අරගෙනයි, මුලින්ම කියන්න ඕනෙ මේ කොටස සතියක් විතර ප්‍රමාද වුණා, වැඩ වගයකට හිරවුණ නිසා, සමාවෙන්න හැමෝම මට ඒ ගැන. අද කොටස ගැන කියනවනම් මේ කොටස නම් වෙන්නෙ Last Train to Europa කියලයි, ලබා ඇති Imdb අගය 7.5ක්, විකාශය වූ දිනය 2017 අප්‍රේල් 3 වන දින. ගිය කොටසෙන් අපි දැක්කා චිකාගෝවල කල්ලි දෙකක් අතර ගැටුමක් තාක්ෂණයේ පිහිටෙන් විසඳුන ආකාරය. අදත් තියෙන්නෙ ඒ වගේම තවත් ප්‍රශ්ණයක්,ඊට අමතරව ගිඩියන්ගේ ව්‍යාපාරයත් තියෙන්නෙ ඉතාම අවධානම් අඩියක බව අපි දැක්කනෙ පසුගිය කොටස්වලින්. ඒක සෑහෙන ලොකු ප්‍රශ්ණයක් වෙනවා මේ වතාවෙ. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු ලඟදීම මීලඟ කොටසින්.

US
Download

APB (2016) [S01 : E09] Sinhala Subtitle

Download: 828

File size : 26.46 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.0
35%
45%

Comments: 7

  • sulakshana

    thnx sub ekata bro

    2018-09-22 at 12:34 am
    Reply
  • Sumal

    Thanks. Maga balagana hitiye. Thanks ayeth.

    2018-09-22 at 6:03 am
    Reply
  • Ajith Lasantha Kumara Mallawa Arachchi

    thanks sub ekata………..

    2018-09-22 at 6:45 am
    Reply
  • Kalana D

    Thanks for subtitle..Good luck..👍

    2018-09-23 at 11:54 am
    Reply
  • NUwan

    Thank you

    2018-09-26 at 11:35 am
    Reply
  • sandun rps

    hasitha saho MAGNAM P.I. kiyala supiri series ekak awilla thiyenawa, puluwannam ekata sub denna….

    2018-09-27 at 10:06 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2018-09-29 at 11:17 am
    Reply

Leave a Reply to Rasindu V. Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip