ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් සෑමදෙනෙක්ටම. ඔන්න අද මේ අරගෙන එන්නෙ APB කතාමාලාවෙ අවසන් කොටස එහෙමත් නැත්නම් 12 වන කොටස. මේ කොටස නම් වෙන්නෙ Ricochetනමින්. විකාශය වූ දිනය 2017 අප්‍රේල් 24 වන අතර ලබා ඇති IMDB අගය 7.6ක්. මේ වනවිට ගිඩියන් රීව්ස්ගෙ ප්‍රධාන ප්‍රතිවාදියා වන ඩැනී රෙගාබිගෙ අවසන් ප්‍රයත්නය තමයි අද කොටසින් දකින්න ලැබෙන්නෙ. නරඹන ඔබ මේ වනවිටත් දන්නවා ඇති මේ කතාමාලාව අවලංගු කල එකක් නිසා වෙනත් කතාසමයක් එන්නෙ නෑ මේ කතාවේ. ඉතින් මෙතෙක් කතාවත් සමග ඉවසීමෙන් රැඳී සිටි ඔබ සියලු දෙනාටම ස්තූති කරමින් මම නවතින්නම්. මට Black Lightning කතාමාලාවෙ මුල් කතා සමයෙ කොටස් 12ක් බාරවෙලා තියනවා මේ වනවිට. අපි හමුවෙමු එහි කොටසක් සමගින් ලඟදීම.
When Gideon is blamed for recent terrorist attacks, he and Capt. Conrad attempt to track down the real culprit; Danny continues to use his technological skills to disrupt the city.
Hasitha Prasad
Comments: 6
Leave a Reply to Malinthi Dissnayake Cancel reply
Search
Login
Kavisha Methruwan
අද අවසාන කොටසත් ගෙනල්ලා. මේ කතා මාලව බෑ නොකියා බාරගත්ත එක නම් අනිවාර්යෙන්ම අගය කරන්න ඕන. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!
හසිත ප්‍රසාද්
බොහොම ස්තූතියි, කවීෂ 🙂
Kasun
👍👊 ela ela
Malinthi Dissnayake
Nice work Hasitha…Carry on…😊
rkkasun
අපර්දෙ කොටස් 12කින් ඉවර උනෙ සුබ් කරපු හසිත ප්‍රසාද් ටත් subz ටත්බොහොම ස්තුති
Amila konara
සබ් එකට තැන්ක්ස් සහෝ
දිගටම සුපිරි tv seriesවලට දිගටම සබ් ගේන්න