Arctic (2018) Sinhala Subtitle

Published April 17th, 2019 by

ආයුබෝවන් Subz LK රසිකයන් සියල්ලටම.වෙනද වගේම ඔන්න අදත් නියම චිත්‍රපටයකට තමා උපසිරැසි අරන් ආවේ.මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටය අපෙ දමිත් ප්‍රියංකර සහෝ මීට කලින් උපසිරැසි කළ The Head Hunter, A Quiet Place වගේ චිත්‍රපටයක් කියලා.ඒ කිව්වේ මේ චිත්‍රපටයේ දෙබස් ඉතා ස්වල්ප ප්‍රමාණයක් තියෙන්නේ.මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.2 වැනි ඉහළ අගයක් සටහන් කිරීමට සමත් වෙලා තියෙනවා.2019 ජනවාරි 31 තමා මේ චිත්‍රපටය මුලිම release කරලා තියෙන්නේ.ඒවගේම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Joe Penna විසින්.මුළු චිත්‍රපටය පුරා දිවැන්නේ එකම කතාවක්. ඒ කිව්වේ මේ චිත්‍රපටයේ ආර්ක්ටික් කලාපයක තනි වෙච්ච පුදගලයෙක් ගේ කතාවක් තමා තියෙන්නෙ.හෙලිකොප්ටර් යානයකින් දවසක් මේ පුද්ගලයා උදව් ඉල්ලද්දී කාළගුණයේ බලපෑමත් එක්ක හෙලිකොප්ටර් යානය කඩන් වැටෙණෝ.මේ පුද්ගලයා හෙලිකොපටර් යානයේ නියමුවා ආරක්ෂා කිරීමට ගන්න ජීවිත සටන තමා මුළු චිත්‍රපටය පුරාම තියෙන්නේ.හැමෝටම සුභ දවසක්.ඊළග උපසිරැසියෙන් නැවත හමුවෙමු.යන ගමන් comment එකකුත් කොටන් යන්න.

US

Download Links:

Download Direct 480P පිටපත Download Direct 720P පිටපත
Download

Arctic (2018) Sinhala Subtitle

Download: 4277

File size : 3.06 KB

Thamod Godakanda

TV EPISODES : 49
MOVIES : 40
7.3
90%
71%

Comments: 6

  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-04-17 at 2:33 pm
    Reply
  • isuru_6

    thanks………….

    2019-04-19 at 12:44 am
    Reply
  • sriyantha

    Bluray walata ikkmanata update ekak dnna puluwan nm watinawa

    2019-04-22 at 9:58 am
    Reply
  • Sryantha

    Thank brother

    2019-04-24 at 6:17 pm
    Reply
  • Sryantha

    වැඩක් හරියට කරන්න බැරි නම් කරන්න එප.ඔයාම චෙක් කරල බලන්න මෙ සබ් එක. අකුරු වැරිදි ගොඩක් .ගුගල් ට්‍රාන්සර් කරල හදල වගේ.අනික මෙක ඇති බ්ලුරෙ ප්‍රින්ට් එකකට හදල නැ.තිරුවෙ update කියල තිබ්බට.ඇඩ්මින් ල මෙව බලනව නම් හොදයි .

    2019-04-24 at 6:24 pm
    Reply
  • Thamod Godakanda

    උපසිරැසිය BRRip පිටපතට ගැළපෙන ආකාරයට යාවත්කාලින කොට ඇත.ප්‍රමාද දෝශය ගැන සමාවෙන්න.

    2019-04-24 at 7:27 pm
    Reply

Leave a Reply to Thamod Godakanda Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip