Armed Response (2017) Sinhala Subtitle

Published August 18th, 2017 by

ඔන්න එහෙනම් මම තුන්වෙනි සබ් එකත් අරගෙනයි අද ආවේ.මේ චිත්‍රපටයෙ මුල්ම සිංහල උපසිරැසිය නිකුත් කරන්නේ Subz LK වලින්.තවම වෙනත් කිසිදු වෙබ් අඩවියක සිංහල උපසිරස පලවී නැහැ.මේ මාසෙට දෙන මගේ තුන්වෙනි උපසිරස.මගේ කලින් උපසිරසටත් ගොඩක් ප්‍රතිචාර තිබුන හින්දා ඉක්මනින්ම මේ උපසිරසත් ලබා දෙන්න මම තීරණය කළා…

අද මම ඔයාලට අරගෙන ආව චිත්‍රපටය නම් Horror, Thriller කාණ්ඩයට අයත් වන චිත්‍රපටයක්.චිත්‍රපටයේ නම Armed Response.ෆිල්ම් එක රිලීස් වුණේ අගෝස්තු 4 වැනිදා.අද වෙනකොට  IMDB  අගය 3.4 ලබාගන්න ෆිල්ම් එකට හැකිවෙලා තියෙනවා.මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ John Stockwell.චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා Wesley Snipes, Anne Heche යන නළුවන්.චිත්‍රපටය මිනිත්තු 93ක් ධාවනය වෙනවා…

චිත්‍රපටය ගැන කෙටි හැදින්වීමක් කළොත් විශේෂ අපරාධ මිනීමැරුම් සොයා ගැනීම සඳහා Template යන නමින් උපකරණයක් තියෙනවා.ඒකෙන් මිනිහෙක් ඇත්තද බොරුද කියන්න කියලා හොයාගන්න පුළුවන්.මුලින්ම මෙතන වැඩ කරන විශේෂ ඒකකයේ පිරිසක් ඝාතනයට ලක්වෙනවා.එම පිරිස සොයාගෙන තවත් විශේෂ කාර්ය බලකායේ පිරිසක් පැමිණෙනවා.එම පිරිස සොයා පැමිණි පිරිසට වෙන්න දේ නම්, ඔවුන් කවදාවත් හිතුවෙ නැති දෙයක් ඔවුන්ට සිදුවෙන්නේ.ඒ කට්ටියට මොකක් වේවිද?ඔවුන්ට ආයෙත් එතනින් එලියට එන්න පුලුවන් වෙයිද?ඇත්තටම ඝාතනය කරන්නේ මිනිහෙක්ද නැත්නම් අවතාරයක්ද?මේ ගැන දැන ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.එහෙනම් තව සුපිරි ෆිල්ම් එකකින්න් හම්බ වෙමු…ඊළගට Open Water 3 Cage ෆිල්ම් එකේන් හම්බවෙමු!!!

Spoiler Warning : Trained operatives find themselves trapped inside an isolated military compound after its artificial intelligence is suddenly shut down. There, they begin to experience strange and horrific phenomena…

US
Download

Armed Response (2017) Sinhala Subtitle

Download: 2503

File size : 24.74 KB

පැතුම් චාමර

TV EPISODES : 12
MOVIES : 11
3.8
0%
0%

Comments: 7

  • asitha

    elama saho thanks

    2017-08-19 at 7:20 am
    Reply
  • Kantha

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2017-08-19 at 9:19 am
    Reply
  • prabodha

    Godak sthuthi saho…….!

    2017-08-19 at 9:51 am
    Reply
  • Mithun

    මෙන්න සුපිරි වැඩක් වචනෙටත් පොස්ට් එක දකිද්දිම දෙපාරක් හිතුවෙ නැ කමෙන්ට් එකක් දෙන්න අලුත්ම මුවියක්
    ගොඩක් ස්තුතියි සහෝ.. මේගෙ දිගටම වෙනසක් කරමු අපි අනිවා සබ් ගන්නව

    2017-08-19 at 8:49 pm
    Reply
  • Suminda Lakshan

    Elama sahoo??

    2017-08-21 at 3:11 pm
    Reply
  • ලහිරු සදරුවන්

    සුපිරි වැඩක්. නියමයි.

    2017-08-26 at 6:27 am
    Reply
    • Pathum Chamara

      තැන්ක්ස් මචං

      2017-08-27 at 8:58 am

Leave a Reply to Suminda Lakshan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip