නිරමාණ එකපෙලට දෙන එක හරිද මන්දා එත් ඔන්න අයෙත් එනවා ශාරුක් ගොයියාගේ මේ ලස්සන සලරුව අරන් මේ ඒවා තියෙන සබ් එක torrent පිටපතට වගේම youtube පිටපත යන්නටත් ගැලපෙනවා . මේක 1996 එකක් ශාරුක් , ශ්රී දේවි රගපාන්නේ ප්රදාන චරිත comdy ,thril ,action ගණයට වැටෙනවා මේකත් ඉස්සර ඉතින් ටි. වී එකේ පට්ට ගහපු එකක් තමා . මේවා දැන් පෙන්වන්නේ නැති නිසා තමා මම හිතුවේ මේ පරණ ඒවාම කරන්න. කතාව වෙනදා වගේම කියන්න යන්නේ නැ ඔන්න , බලන්න රසවිදින්න !
Spoiler Warning :Army is a 1996 Bollywood action film directed by Raam Shetty. The film stars Sridevi, Shahrukh Khan, Danny Denzongpa amongst others in lead roles. It released on 28 June 1996 and it was a hit at the box office…
සුරනන්දන බණ්ඩාර
Comments: 3
Leave a Reply to Sadaam_SL Cancel reply
Search
Login
දමිත් ප්රියංකර
mma issara asama film ekak..thank broooooo
Sadaam_SL
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Yumal Kasun
thankZZZZZZZZZ bro!!!!!!!!
chalthe chalthe akatath sub dipanko