Home TV Shows English TV shows Arrow [S05 : E07 Vigilante] Sinhala Subtitle

Arrow [S05 : E07 Vigilante] Sinhala Subtitle

ඔන්න එහෙනම් Subzlk අඩවියට මම කරන පලවෙනි උපසිරැසිය..මම තොරගත්තේ කවුරුත් දෙනා බලන Arrow කතා මාලාව..මේකේ මේ සතියේ රිලීස් උණු එපිසෝඩ් එකට තමයි උපසිරැසි අරන් ආවේ..ලබන සතියේ සිට අලුතින් එන හැම Arrow කොටසකටම හැකිතාක් ඉක්මනින් උපසිරැසි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා..වැල්වටාරම් නවත්තලා වැඩේට බහිමුකො…

කලින් කොටස් ඔයාල බලන්න ඇති කියලා හිතනවා.එක නිසා ඒ කොටස ගැන මතක් කිරීමක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ…මේ සතියේ කොටසේ නම් කරලා තියෙන්නේ ”Vigilante” කියලා..මේ කොටසේදී අපේ ස්ටාර් නගරයට අලුත් කබාකරයෙක් එනවා..මෙයා එන්නේනම් ඔලිවර්ට ආරක්ෂා කරගන්න බැරි උනයි කියන නගරය ආරක්ෂා කරන්න..එත් ඉතින් මෙයා යුක්තිය ඉටු කරන්නේ මිනිමරලා..මිනිමරනවා කියන එක වැරද්දක්නේ….ඉතින් මේක නිසා ඔලිවරුයි එයාගේ අලුත් කණ්ඩායමයි එකතු වෙලා නගරයට අලුතින් ආපු මේ කබාකරයව නවත්වන්න හදනවා…කබාකරයාව ඔලිවර් අල්ලගනිද? හැමෝටම ගැටළුවක් වෙලා තියෙන ප්‍රොමිතියස් ගැන හෝඩුවාවක් නැද්ද ? කියන එක දැනගන්න ඉතින් මේ එපිසෝඩ් එක බලන්නම වෙනවා..ඉවර වෙනකොට ලොකු සිදුවිමක් වෙනවා.මොකද්ද කියල මම කියන්න යන්නේ නෑ එතකොට කතාවේ තියෙන කුතුහලය අඩුවෙනවනේ…ඔයාලම බලලා තීරණය කරන්න…

අඩුපාඩුනම් ගොඩක් ඇති…අඩුපාඩු පෙන්නලා දෙන්න කියල මම රසික ඔයාලගෙන් ඉල්ලනවා..එත් එක්කම මේ ගැන අදහස් ගල් මුල් චෝදනා ඔක්කොම පල්ලෙහාන් කොමෙන්ට් කරන යන්න කියල ඉල්ලන ගමන් මම සමුගන්නවා..ලබන සතියේ ලබන Arrow එපිසෝඩ් එකෙන් හමුවන තුරු ඔබට ජයෙන් ජය..! SubzLk අඩවිය වෙනුවෙන් මම තරුෂ නයනජිත්…

  • Details 
  • Trailer
  • Download links 

Year : 2012

Rating : 7.9

Genre : Action, Adventure, Crime

Actors : stephen amell, david ramsey, willa holland, paul blackthorne

Writer : greg berlanti, marc guggenheim, andrew kreisberg

Director : N/A

Plot : Spoiled billionaire playboy Oliver Queen is missing and presumed dead when his yacht is lost at sea. He returns five years later a changed man, determined to clean up the city as a hooded vigilante armed with a bow.



සිංහල උපසිරැස Download කරගන්න 240 times


Total Subtitles :9 ( Tv Episode : 9 )
Joined Date:2016-Nov-18

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් තරුෂ නයනජිත් කල උපසිරැසි නිර්මාණයකි

මෙම උපසිරැස extract කිරීමේදී ඔබට යම් ගැටළුවක් මතු වේ නම් පමණක් පහතින් ඇති click me කියන button එක click කර න්න ..ඉන් ඔබට මෙම කොටසෙහි මෙම උපසිරැසට අදාළ link එක ලැබේවි ..එය click කර උපසිරැස ලබා ගන්න ..එහිදී ද ඔබට empty(හිස් ) උපසිරැසක් ලැබේ නම් .අප හට දන්වන්න

subzlk web

මේවත් බලන්න

Arrow [S05 : E09] Sinhala Subtitle

ඔන්න ඊයේ ආවා ෆ්ලෑෂ් සබ් එක අරගෙන අද ආව ඇරෝ එක අරගෙන.ගොඩක් පරක්කු උනා ඉතින්…සමාවෙන්න …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න


7 comments

  1. Supiri saho…
    Ikmanatama sub demu…????????????

  2. එල එල……….. ඔහොම යන් ඔහොම යන්……
    Flash එකත් දෙන්න පුලුවන්නම් වටිනවා……..
    ජය වේවාා………

  3. Supiri machan.. Digatama karagena yamu. Gotham ekath puluwnnnm denna balanna. Good luck..

  4. thankz for sub.
    beauty and the beast tv series ekata puluwannam sub denna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *