Home TV Shows English TV shows Arrow [S05 : E09] Sinhala Subtitle

Arrow [S05 : E09] Sinhala Subtitle

ඔන්න ඊයේ ආවා ෆ්ලෑෂ් සබ් එක අරගෙන අද ආව ඇරෝ එක අරගෙන.ගොඩක් පරක්කු උනා ඉතින්…සමාවෙන්න ඕනේ එකට..වැඩිය මුකුත් නම් කියන්න යන්නේ නෑ..ෆ්ලෑෂ් එක ඔයාල රසවිදින්න ඇති කියලා හිතෙනවා..පදුර වටේ තැලුවා ඇති.කතාව පැත්තට හැරෙමු.
කවුරු කවුරුත් දන්නවා මේ කොටස තමයි ඇරෝ සීසන් තුනේදී සීසන් බ්රේක් වෙන කොටස කියලා..ආයෙමත් ඇරෝ එපිසෝඩ් එන්නේ ඉලා අවුරුද්දේ ජනවාරි 26 වෙනිදා.එතකන් ඉවසන් ඉන්න වෙනවා ආයෙමත් ඇරෝ කොටසක් බලන්න.ප්‍රොමිතියස් නැත්තම් තරු විසි කරන මිනීමරුවා.මිනිහව දැක්කත් බය හිතෙනවා.තවමත් හෙළි උනේ නෑ ප්‍රොමිතියස් කවුද කියලා.මේ එපිසෝඩ් එකේ ගොඩක් දේවල් වෙනවා.අපිව ආයෙත් සීසන් වන එකට අරගෙන යනවා.දුක හිතෙන එපිසෝඩ් එකක් කිව්වොත් මම නිවැරදියි.ගිය සතියට කලින් සතියේ එපිසෝඩ් එකේදී අපි දැක්කා ඇරෝ ටීම් එකේ ඉන්න එව්ලින් ප්‍රොමිතියස් එක්ක වැඩ කරනවා කියලා.මේ සතියේදී කොමොහරි කට්ටියට වැඩේ මාට්ටු වෙනවා.ගොඩක් විස්තර කියන්නේ නෑ මොකද පරක්කු උණු නිසි ඔයාලගේ රසවින්දනය නිසයි..
එහෙනම් ආයෙමත් ජනවාරි 26 වෙනිදා ඇරෝ කොටසත් එක්ක ඇරෝකතා මාලාව තුලින් හමුවෙමු.
ඔයාල හැමෝටම සුභම සුභ නත්තලක්…!
  • Details
  • Trailer
  • Download links

Year : 2012

Rating : 7.9

Genre : Action, Adventure, Crime

Actors : stephen amell, david ramsey, willa holland, paul blackthorne

Writer : greg berlanti, marc guggenheim, andrew kreisberg

Director : N/A

Plot :

Spoiled billionaire playboy Oliver Queen is missing and presumed dead when his yacht is lost at sea. He returns five years later a changed man, determined to clean up the city as a hooded vigilante armed with a bow.



සිංහල උපසිරැස Download කරගන්න 618 times


තරුෂ නයනජිත්

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් තරුෂ නයනජිත් කල උපසිරැසි නිර්මාණයකි

Arrow Sub Collection


මේවත් බලන්න

Arrow [S05 : E08] Sinhala Subtitle

ඔන්න Subz LK අපේ අඩවිය වෙනුවෙන් ගොඩ කාලෙකින් මන් වැඩක් කරා.ඒ තමා කව්රුත් නොයිවසිල්ලෙන් බලන් …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

10 comments
  1. elama saho!
    first download eka magen onna!

  2. Pasiyaa ✔

    Niyamai machoooo.

  3. suppa kollo thnks sub ekata

  4. Tharindu

    Niyamai bro digatama sub damu!

  5. Kasun

    Thanks bro.

  6. Amith Weerasena

    Thanx bro.

  7. kasun

    MacGyver series ekata moko une

  8. geeganagamage

    නියමයි සුපිරි ට්වි සිරියස් එකක්නේ ගෙනත් තියෙන්නේ බොහෝම ස්තුතියි අප සෑම වෙනුවෙන් මේ කරන උතුම් සේවය අගය කරනවා .

  9. pangha sara thero

    Subz.lk oylge sub niyamai…asa hthena wdhta wde krala thiyenawa..flash..the 100 wage ewatath denna sub eka budu saranai

Leave a Reply

Your email address will not be published. Required fields are marked *