Assassin’s Creed (2016) Sinhala Subtitle

/

කොහොමද යාළුවනේ.. මේ තමා 2017 මගේ මුල්ම උපසිරසි නිර්මාණය, කොහොමහරි ඉතිං මේ දවස් වල මම උපසිරසි හදන වැඩකටයුතු තාවකාලික නවත්වන්න තීරණය කරා. ඒත ඒකට කලින් තමා මේ ෆිලුමට සබ් එක කරනවා කියලා හිතා ගත්තේ. ඒ නිසාම ඉතිං මම මේකටත් සබ් එක හැදුවා.. ඉස්සෙල්ලා වතාවේ මම කරපු මැක්ස් ස්ටීල් එකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. තවත් කියන්නම ඕන දෙයක් තමා ඒකට කමෙන්ට් එකක් දාලා දිරිමත් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි..එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමු,

Assassin’s creed ගැන කව්රුත් දන්නවානේ, මොකද මේක මෑත කාලයේ අතිශය ජනප්‍රිය උන පරිගණක ක්‍රීඩාවක්. චිත්‍රපයේ පුර්ව ප්‍රචාරක පටය පවා අතිශය ජනප්‍රියත්වයට පත් වූවා. බලාපොරොත්තු වූ තරම් දර්ශනීය නොවුනත් නැරඹිය යුතුම චිත්‍රපටයක් කියා මෙය නම් කළ හැකිය. කතාව ගලා යන්නේ කැල් ලින්ච් නම් වූ අපරාධ කරුවෙක් වටාය. (අපරාධ කාරයෙක් කිව්වට අපරාධ කාරයෙක්ම නෙවෙයි ඉතිං) ඝාතනයකට වරදකරු වූ මොහුට මරණ දඩුවම ලබා දෙනවා, එහිදී මොහු මිය යනවා නමුත් ඒ වැඩි කාලයකට නෙවෙයි, ඇල්ගුවේරා නම් ඝාතකයාගේ සෘජු ලේ පරම්පරාවෙන් පැවත එන්නෙක් විදිහට ලෝකයේ දැනට ඉතිරි වී ඇති එකම පුද්ගලයා මොහු බව ඔහුද දැන ගන්නේ පෞද්ගලික පදනමකින් ප්‍රචන්ඩත්වය තුරන් කීරීමේ මාර්ගයක් සේවීමට මොහුව යොදා ගන්නා නිසාය. ඔවුන් සෙවීමට උත්සාහ කරන්නේ වසර 500කට පෙර ඇල්ගුවේරා සැඟවූ ඊඩන්හි ඇපල් ගෙඩිය. ඒ සඳහා කැල්ව ගෙන එන්නේ අමුතුම සිර ගෙදරකටය. එහිදී ඔහුට මූණපාණ සිදුවීම්ද සහ තම පියා ජීවිතය කැප කර රැකගත් ඊඩන්හි ඇපල් ගෙඩිය රැක ගැනීමට කැල් සමත් වේවිද? යන ප්‍රශ්නාර්ථය සමඟින්ම මම ඔයාලට කතාව බලන්න ආරාධනා කරනවා.

IMDB අගය 6.9 ලබාගෙන තිබෙන මෙම චිත්‍රපට මිනිත්තු 55 පුරා දිවෙනවා. තවද මෙය Action, Adventure, Fantasy ගණයට අයත් වෙනවා. මෙම චිත්‍රපටයට කැල් ලෙස Michael Fassbenderද, සොෆියා ලෙස Marion Cotillard ඇතුළු නළු නිලියන් රැසක් මෙයට රංගන දායකත්වය ලබා දෙනවා.. තවත් ඔයාලට කියන්නම ඕන දෙයක් තමා මෙම චිත්‍රපටයේ දැනට නිකුත් වී තිබෙන්නේ HD-TS පිටපතක් පමණයි ඉතිං ඒ නිසා HD පිටපත ආපු ගමන්ම ඒකට විතරක් පිටපත යාවත්කාලීන කරදීමේ පොරොන්දුවෙන්ම මම නවතිනවා යාළුවනේ?. ඔබට ජය!!!

සැ:යු- සියළුම HD-TS ×264 පිටපත් සඳහා ගැලපේ.

Spoiler Warning : Cal Lynch travels back in time to 15th-century Spain through a revolutionary technology that unlocks the genetic memories contained in his DNA. There, he lives out the experiences of Aguilar de Nerha, a distant relative who’s also a member of the Assassins, a secret society that fights to protect free will from the power-hungry Templar Order. Transformed by the past, Cal begins to gain the knowledge and physical skills necessary to battle the oppressive organization in the present…

6.5
IMDB

Year : 2016

Actors : michael fassbender, marion cotillard, jeremy irons, brendan gleeson

When Callum Lynch explores the memories of his ancestor Aguilar and gains the skills of a Master Assassin, he discovers he is a descendant of the secret Assassins society.

Senior Subtitler

Movies

9

Tv Episodes

13

  • Download : 26504
  • File Size : 19.446KB
  • Sub Update :2020-10-09
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 10Chrome 55

    ela saho!
    ikmanatama dila… bullet ekak wage 😉
    hd and br copy walaath update karanna awa gaman..
    jaya wewa!

    2017-01-18 at 7:04 pm
  • අශාන් කාවිංග Unregister User
    Windows 8.1Chrome 55

    නියමයි එනකම්මයි බලාගෙන හිටියේ ……..
    tanx මචෝ ඔබට ජය………

    2017-01-18 at 7:34 pm
  • bava Unregister User
    Windows 8.1Opera 42

    thanx saho

    2017-01-18 at 8:44 pm
  • Sajith Dushyantha Anthony Unregister User
    Windows 8.1Chrome 53

    නියමයි සහෝ ඉක්මනට සබ් එක දුන්නට
    ජයෙන් ජයම වේවා…!!

    2017-01-18 at 9:12 pm
  • කවිෂ මෙත්රුවන් User
    Android 5.1Chrome 54

    Niyamai bro…
    Maara speed akak ne…
    Jaya!!!

    2017-01-18 at 9:41 pm
  • Gihan Unregister User
    Java PlatformOpera Mini 8

    බෝහොම ස්තුතියි සබ් එකට.. දිගටම කරගෙන යන්න ජය…..

    2017-01-18 at 10:29 pm
  • Gathsara Umesh Unregister User
    Windows 10Chrome 55

    නියමයි අයියෙ නියම්යී…අයියිගෙ සබ්න පට්ට…අයියනිකම් සබ් කරන්න අවුරුදු ගානක ඉදන් සබ් kකරල වගේ..තවත් මේවගේම සබකින් හමුවෙමු..ජයවෙවා…!!!!

    2017-01-19 at 6:17 am
  • Lakshan Ruwinda Unregister User
    Android 4.4Facebook App 24

    Aiye screenshots tikak nadda…

    2017-01-19 at 11:15 am
    • Hiru Sandaru Unregister User
      Android 4.4Facebook App 25

      Mt fb akn mg akk danna screen shot tika dennam..

      2017-01-19 at 3:00 pm
  • Obama_SL Unregister User
    Windows 7Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-01-19 at 11:25 am
  • doc Unregister User
    Android 4.4Chrome 55

    sub ekata thank you
    docter strange ekta sub denaa

    2017-01-20 at 7:05 am
  • devinda Unregister User
    Windows 7Chrome 55

    Ty malli.Gdk Pin Sub Ekata….

    2017-01-20 at 3:01 pm
  • subzlk user Unregister User
    Windows 10Chrome 55

    ela macn digatama karamu

    2017-01-21 at 11:44 am
  • surananadana banadara Unregister User
    Windows 7Chrome 55

    මචෝ දෙනකොට හොද කොපියකට දියන් බන්
    මේක පොඩ්ඩක්වත් හොද නැ කොපිය

    2017-01-21 at 9:27 pm
  • Thatindu Unregister User
    Android 5.1Chrome 55

    Macho doctor stranger ekatai moana ekatai plwn nm sub dannako

    2017-01-24 at 12:42 am
  • *** Unregister User
    Windows 8Chrome 55

    thanx buddy

    2017-01-27 at 9:10 am
  • udaya saman Unregister User
    AndroidOpera Mini 12

    ela malli niyama wedak.idiriyatath thawa sub dhamu.

    2017-01-29 at 2:37 pm
  • Dileesha Unregister User
    Windows 10Chrome 55

    බොහොම ස්තුතියි සහෝ මේකට සබ් එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ.
    HD,BR කොපි ආපු ගමන් ඒවටත් සබ් දාන්න.

    2017-02-06 at 8:53 am
  • mnr Unregister User
    Windows 10Chrome 56

    supiri mch,me wage supiri film wala sub ubawath ikmanata dapan mch.wena un den pissu kelinne.uba wede hariyata karagaththoth me dawas tike.uba ikmanata hit wei.jaya wewa!!!!!

    2017-02-21 at 7:24 am
  • prabodha Unregister User
    Android 4.4Firefox 48

    Sub ekata thank u. Hd copy awilla tiyenne bro…

    2017-02-21 at 1:56 pm
  • මධුසංඛ Unregister User
    Android 5UC Browser 11.2

    එළ එළ මචො……

    2017-02-22 at 7:11 am
  • ★★★RJ★★★ Unregister User
    AndroidOpera Mini 20.1

    thnx sub 1ta..

    2017-02-24 at 11:49 pm
  • nimesh Unregister User
    Windows 7Chrome 34

    Tanks saho obata jaya

    2017-03-19 at 11:06 am
  • Hirushan Unregister User
    Android 5.1Chrome 43

    Elama mchan

    2017-04-01 at 5:09 pm
  • gayan Unregister User
    AndroidOpera Mini 7.6

    thanks bro

    2017-04-10 at 3:21 pm
  • Rishitha Unregister User
    Windows 8.1Opera 42

    Film 1 part 1. part 2 kylad thiyenne?? me link 2ma banna onid??

    2017-04-25 at 12:19 pm
  • KAUSHIKA Unregister User
    Android 6UC Browser 12.5

    NIYAMAI OYALAGE SITE 1.. LESIYEN DOWNLOADS KARA GANNA PULUWAN.. GOOD 😍

    2018-06-13 at 4:00 am
  • duminda_3 User
    Windows 10Chrome 68

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    2018-08-17 at 2:08 pm
  • lochana siriwardana Unregister User
    Windows 8.1Opera 56

    Thanks bro.. Sub ekata…

    2018-12-18 at 1:31 pm
  • Lakshan Silva User
    Android 5.1Chrome 63

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

    2020-09-17 at 3:37 am
  • sub ekta thanx.

    2020-10-09 at 8:04 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *