Assassin’s Creed: Lineage [S01 : E01] Sinhala Subtitle

Published November 30th, 2017 by

මේක මගේ පළවෙනි උපසිරසිය.වැරදි අඩුපාඩු තියනවා නම් කියලා දෙන්න.මං ආසයි හදා ගන්න 🙂 කතාව ගැන කියනවා නම්  imdb 7.2/10 ලබාගෙන තියන මිනි සිරියස් එකක්. Assassins Creed  ගේම් එක ගොඩක් අය ගහලා තියනගේම් ඒකක්. ඒ ගේම් සිරියස් එකේ ඇක්සියෝ  ගැන ගහන අය දන්නවා ඇතිනෙ. මේ කතාවේ යන්නේ එයාගේ තාත්තා ගැන.මේ සිරියස් එක කරලා තියෙන්නේ  ubisoft ආයතනයෙන්මයි.Assassins Creed 2 ගේම් එකට පූර්වාදර්ශයක් විදිහට තමයි මේක දාලා තියෙන්නේ.ගේම් එක ගැහුවේ නෑ කියලා මේක බලන්න නම් බාධාවක් වෙන්නේ නෑ.තව  කොටස් 2 ක් තියනවා.ඒවටත් ඉක්මනටම  උපසිරසි දෙන්නම්. පලවෙනි උපසිරසිය නිසා අදහසක් දාලා යන්න.

Spoiler Warning : The story is a prequel to the video game Assassin’s Creed II. It centers around the father of the game’s main character, Ezio Auditore da Firenze. Giovanni is an assassin living during the Renaissance in 15th century Italy. At this dawn of a new era, a conspiracy is being plotted by one corrupt family to overthrow the powerful Medici family and destroy a unified Italy. As an assassin, Giovanni must face this threat and bring justice. The story introduces the situation before Assassin’s Creed II, and the enemies of both characters…

US

කසුන් සදරුවන් රණවක

TV EPISODES : 3
MOVIES : 0
7.2
0%
0%

Comments: 22

  • Suminda Lakshan

    පලවෙනි උපසිරැසියට මගෙන් සුබ පැතුම් සහෝ.දිගටම අපිත් එක්කම ඉන්න..????

    2017-12-01 at 6:24 am
    Reply
    • kasun sandaruwan

      බොහොම ස්තූතී සහෝ

      2017-12-02 at 11:35 pm
  • Pasindu Amarasinghe

    උපසිරැසියට තුති සහෝ
    ඔබට ජය???

    2017-12-01 at 8:02 am
    Reply
    • kasun sandaruwan

      බොහොම ස්තූතී සහෝ

      2017-12-02 at 11:35 pm
  • Madusha

    පළමු උපසිරැසියට සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි
    ජය වේවා!

    2017-12-01 at 8:44 am
    Reply
  • ලහිරු සඳරුවන්

    පළවෙනි උපසිරැසියට සුබපැතුම්.
    දිගටම උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
    ජයවේවා!

    2017-12-01 at 3:24 pm
    Reply
  • Samith

    පළමු උපසිරැසියට සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි

    2017-12-01 at 8:29 pm
    Reply
  • Sanjeewa Priyadarshana

    Wish Ur All The best mchn and Thank u for first Subtitle……

    2017-12-01 at 11:10 pm
    Reply
    • kasun sandaruwan

      බොහොම ස්තූතී සහෝ

      2017-12-02 at 11:36 pm
  • Oshada

    Tnx broo…. digatama sub demu… Messi 2014 sub dennako

    2017-12-02 at 3:21 pm
    Reply
  • KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි

    2017-12-02 at 4:10 pm
    Reply
  • Lakshan Sameera

    පලවෙනි සබ් එකට හදවතින්ම සුබ පතනවා..දිගටම අපිත් එක්ක ඉදියි කියලා හිතනවා….

    2017-12-02 at 6:32 pm
    Reply
    • kasun sandaruwan

      බොහොම ස්තූතී 🙂

      2017-12-02 at 11:36 pm
  • Kavisha Methruwan

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    2017-12-03 at 12:23 am
    Reply
  • පසිඳු

    සුපිරි වැඩක් machan ???

    2017-12-03 at 7:17 am
    Reply
  • Devinda

    1st sub ekata wish krnwa malli.gdk pin.

    2017-12-03 at 5:31 pm
    Reply
  • srimal

    Mata film tikak sub one.e sub net eke ne.sub hdn kenek mata e sub hala denna puluwanda??.(1922,100℅love)

    2017-12-08 at 8:04 pm
    Reply
    • Hhlks

      100 love ekta tiyNwa

      2017-12-10 at 7:24 pm
  • srimal

    Puluwanda??

    2017-12-08 at 8:05 pm
    Reply
  • Shehan Sagara

    good luke bro

    2017-12-26 at 8:10 pm
    Reply
  • Nuwandika Dilshan

    Tnks

    2018-02-14 at 2:19 pm
    Reply
  • Lochana Weerasinghe

    ane kasun aiye video links update karnannakooo…

    2019-06-09 at 6:53 am
    Reply

Leave a Reply to kasun sandaruwan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip