Assassin’s Creed: Lineage [S01 : E02] Sinhala Subtitle

Published December 2nd, 2017 by

ඔන්න 2 වෙනි කොටසටත් උපසිරසි ගෙනාවා.පළවෙනි කොටසේ දකින්න ඇතිනේ ආදිපාදවරයා මරපු ඝාතකයගේ ලග තිබුන කාසියක් ජොවානිට හම්බවෙනවා.මේ කොටසේ තියෙන්නේ ඒ කාසිය මාර්ගයෙන් කුමන්ත්‍රණකරුවන් හොයාගෙන යන හැටි.මං දැක්ක දෙයක් තමයි කතාව පොඩි උනත් ගේම් එකේ තියන ඇක්ශන්, ප්‍රහාරක විදි එලෙසින්ම මේ කතාවෙත් යොදා ගන්න ubisoft ආයතනය ගොඩක් උත්සහ දරලා තියනවා කියලා.කොහොම උනත් Exio ගැන නම් තව ලොකුවට පෙන්නන්නේ නෑ.මේ කොටසත් විනාඩි 10 ක වගේ ධාවන කාලයක් තියෙන්නේ.ඒත් මේකේ තියන සමහර වචන වලට තේරුම් හොයා ගන්නත් බෑ.මොකද කිව්වොත් මෙකේ වචන ගොඩක් ආදී කාලින තේරුම් තියන වචන.ඒ නිසා තේරුම් ගැනීමේ පහසුවට සබ් එක කරන්න ටිකක් වෙලා ගියා.ඒ ගැන සමාවෙන්න.වැරදි තියනවා නම් කියන්න.

US

කසුන් සදරුවන් රණවක

TV EPISODES : 3
MOVIES : 0
7.2
0%
0%

Comments: 8

  • Pasindu Amarasinghe

    උපසිරැසියට තුති සහෝ
    ඔබට ජය???

    2017-12-03 at 3:16 am
    Reply
  • ලහිරු සඳරුවන්

    තෑන්ක්ස් සහෝ සබ් එකට.

    2017-12-03 at 9:18 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ
    පුලුවන්නම් god eater anime series සබ් දෙන්න
    ජය වේවා!

    2017-12-03 at 9:22 am
    Reply
  • sulakshana

    puluwannm mata meke video eka direct download krna linbk ekk ewnna puluwanda saho

    2017-12-03 at 9:58 am
    Reply
  • Devinda

    Ty malli.Gdk Pin….

    2017-12-03 at 5:33 pm
    Reply
  • iresh

    Arrow . flash . DCs Legends of Tomorrow . Supergirl Me TV SERIES WALATH subbtitle dandakooooo please

    2017-12-07 at 8:26 pm
    Reply
  • Sanuka

    Tnx bn sub ekata.eka kattiyak tv series walata sub dena eka nawatthanna hadanawa.apita dan tv series walata sub denna inne ubala witharai bn….digatama sub dipalla ubalata jaya???

    2017-12-07 at 11:23 pm
    Reply

Leave a Reply to Sanuka Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip