Assassin’s Creed: Lineage [S01 : E03] Sinhala Subtitle

Published December 9th, 2017 by

“ඝාතකයන්ගේ පෙළපත”

මිනි සිරියස් එකේ 3වෙනි වගේම අවසන් කොටස තමයි මේක.පෙර කොටසින්  කුමන්ත්‍රණකරුවන් පස්සේ  ජොවානි පන්නන ගත්තා මතක ඇතිනේ. ජොවානි කොච්චර වැඩ්ඩෙක් උනත් මේ  එපියේ නම් එයා කෙලව ගන්න හැටිත් අපිට බලා ගන්න පුලුවන්.ඒ වගේම ජොවානිලගේ පැත්තේ හිටපු කෙනෙක් ජෝවානිට විරුද්ද වෙන බවකුත් මේ එපියෙන් පෙනෙයි.කතාව නම් ගොඩක් කියන්න බෑ,මොකද මේකේ තියෙන්නේ කුඩා කාල රාමුවක කතාවක් නිසා කිව්වොත් කතාවේ  රසය නැති වෙනවා.එහෙනම් තවත් උපසිරසියකින් හමුවන තුරු සමුගන්නම්.ජය වේවා !!

අවසානය රදා පවතින්නේ ඔබගේ දෑත මතයි

US

කසුන් සදරුවන් රණවක

TV EPISODES : 3
MOVIES : 0
7.2
0%
0%

Comments: 8

  • Sujith

    Ela niyama wadak gd luck bro
    Puluwannm tawa flash kathawatath sun dennko
    Supergirl
    Dc legand of tommorrw
    A kata tikath maru
    Digatama karan yanna shakthiya labewa

    2017-12-09 at 2:09 pm
    Reply
  • Pradeep Kumara

    Ela kollo … afin passe sub ganna enne mekata thamai … jayawewa

    2017-12-09 at 4:30 pm
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-09 at 4:35 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2017-12-10 at 10:57 am
    Reply
  • Sudesh

    සුපිරි කතාවක් තමයි. කලින් බලල තියෙනව. ඒත් දැන් අනිවා ආයෙත් බලනව. දැන් සයිට් එකත් නැගල යනව. හොද හොද සීරීස් කිහිපයක්ම ඇවිත් තියෙනවනෙ.

    2017-12-11 at 5:47 pm
    Reply
  • gihan

    agents of shield season 5 walata sub denna puluwannam hodai saho

    2017-12-12 at 10:09 am
    Reply
  • Dinesh Rukmal

    ජයවේවා දිගටම දෙමු.

    2017-12-14 at 11:05 am
    Reply
  • Shanuka

    machan api “The Tudors” walata sub eka damuda? thama kisima site ekain ekata sub karala na machan.
    patta tv show ekak saho. Game of Thrones wage. IMDB 8.1

    2017-12-14 at 3:18 pm
    Reply

Leave a Reply to Rasindu V. Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip