Home Dinesh Sapumal (page 4)
Dinesh Sapumal
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Dinesh Sapumal කල උපසිරැසි නිර්මාණ එකතුව

The K2 [S01 : E04] Sinhala Subtitle


Year : 2016
IMDB : 8.1/10
Actors : Chang-wook Ji, Yun-ah Song, Yoona, Sung-ha Jo

Story : ඔන්න එහෙනම් The K2 කතාවෙ හතර වෙනි කොටසෙ සබ් එකත් අරන් ආව.ගොඩක් කාර්යබහුල උන නිසා සබ් එක අරන් එන්න නම් ගොඩක් පරක්කු උනා.හරි එහෙනම් කතාව පොඩ්ඩක් මතක් කරගෙනම අද කතාව දිහාට හැරෙමු.මතකයිනෙ කිම්-ජේ ජනාධිපති අපේක්ෂක ජැන්-සේ ගෙ බිරිද චොයි-යුන් ව පැහැරගෙන යනව.ඒත් හිතපු නැති විදිහට බයික් එකකින් ආපු දෙන්නෙක් කිම්-ජේ චොයි-යුන් යි ගිය කාර් එක හැක් කරල අනතුරටලක් කරනව.ඒකෙන් දෙන්න …

ඉතිරිය කියවන්න »

The K2 [S01 : E03] Sinhala Subtitle

Korean TV shows
Year : 2016
IMDB : 8.4/10
Actors : Chang-wook Ji, Yun-ah Song, Yoona, Sung-ha Jo

Story : කොහොමද යාලුවනේ.ඔන්න කීව විදිහටම 3 වෙනි කොටසටත් සබ් එක අරන් ආව.හැබැයි සබ් එක ටිකක් පරක්කු උනා ඒකට සමාවෙන්න ඕනෙ.මන් හිතනව සබ් එක හොදට ඇති කියල.සබ් එකේ අවුලක් තියෙනව නම් පල්ලෙන් තියෙන කමෙන්ට් බෝක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න කියල.මන් කට්ටියටම කියනව කතාවත් එක්ක දිගටම ඉන්න කියල.මොකද පලවෙනි දෙවෙනි කොටස්වලින් සමස්ථ කතාව ගැනම තීරණය කරන්න බෑ.ගොඩක් කට්ටිය කියල තිබ්බ කථාව හොදයි කියල.බොහොම …

ඉතිරිය කියවන්න »

The K2 [S01 : E02] Sinhala Subtitle

Korean TV shows
Year : 2016
IMDB : 8.4/10
Actors : Chang-wook Ji, Yun-ah Song, Yoona, Sung-ha Jo

Story : ඔන්න යාලුවනේ කීව වගේම The K2 කතාමාලාවේ දෙවැනි කොටසට සබ් එක අරන් පුලුවන් ඉක්මනටම ආව.මම හිතනව කට්ටියට කතාව අල්ල යන්න ඇති කියල.කතාවට හොද ප්‍රතිචාරත් හම්බෙලා තිබුන.කමෙන්ට් දාල තිබ්බ අයටත් සබ් එක ඩවුන්ලෝඩ් කරගත්ත අයටත් ගොඩක් ස්තුතිවන්ත වෙනව.හරි එහෙනම් කට්ටියට කථාව මතක ඇති කියල මන් හිතනව.ඒ හින්ද පලවෙනි කොටස ගැන මන් වැඩිය විස්තර කරන්න යන්නේ නැහැ.හරි එහෙනම් අපි අද කථාව දිහාට …

ඉතිරිය කියවන්න »

The K2 [S01 : E01] Sinhala Subtitle

Korean TV shows
Year : 2016
IMDB : 8.4/10
Actors : Chang-wook Ji, Yun-ah Song, Yoona, Sung-ha Jo

Story : කොහොමද යාලුවනේ.මේ මගේ පලවෙනි උපසිරැසිකරණය.කොරියන් කතාවකින්ම උපසිරැසිකරණය ආරම්භ කරන්න කියල හිතුව.මේ The K2 කතාමාලාව තමයි Subzlk අඩවියෙන් නිකුත් කරන පළමු කොරියන් කථාමාලාව.ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටු වෙනව.The K2 කථාමාලාව කොරියාවේ TvN නාලිකාවේ 2016 නොවැම්බර් මාසෙ තමයි විකාශය ආරම්භ උනේ.මේ කථාමාලාව කොටස් 16 කින් සමන්විතයි.මේ කථාව Melodrama,Political,Action ඝනයට අයත් වෙන 2016 ආව සුපිරි කොරියන් කතාවක්,ඒවගේම මේකෙ Love Story කුත් යනව,ඒනිසා මේක …

ඉතිරිය කියවන්න »