Barbarians (2020) [S01 : E01] Sinhala Subtitle

/

 

වෘකයා සහ රාජාලියා (18+)

හොඳයි එහෙමනම් ඊයේ දවසේදී නෙට්ෆ්ලික්ස්ලා රිලීස් කරා අලුත්ම අලුත් ටීවී සිරීස් එකක්. ඒ තමා බාබේරියන්ස්. ට්‍රේලර් එක බැලුවම ගතියටම තිබ්බා. මේකේ වයිකින්ග්ස් පෙනුමක් තියෙන නිසා රිලීස් වෙනකම් බලන් හිටියේ. ඉතින් රිලීස් උනු ගමන් පුලුවන් ඉක්මනින් මේකේ පලවෙනි කතාංගයට උපසිරැසියයි මේ අරන් එන්නේ.

මේක ඉතින් සත්‍ය ඉතිහාස කතාවක්. වයිකින්ග්ස් වගේ මේ තියෙන්නේ බාබේරියන්ස්ලගේ කතාව. රෝම අධිරාජ්‍යය සහ බාබේරියන්ස්ලා අතර ටියුටෝබර්ග් වනාන්තරයේ සිදු වෙච්ච සටන අලලා තමා මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නේ. කොටස් 6යි තියෙන්නේ.

බාබේරියන්ස්ලගේ එක එක ගෝත්‍ර තියෙනවා. ඒ ගෝත්‍ර රෝම අධිරාජ්‍ය එක්ක යම් යම ගනුදෙනු කරලා ගානට සාමයෙන් ඉන්නවා. ඔන්න අය අතරතුරේ වාරුස් කියලා අළුත් ආණ්ඩුකාරවරයෙක් එනවා. ඔතනින් පස්සේ ගෝත්‍ර සහ රෝම අධිරාජ්‍යය අතර තියෙන සබඳතාවට බිඳ වැටෙන්න පටන් ගන්නවා. මිනිහට ඕනේ ගෝත්‍ර වහල්ලු වගේ තියාගන්න. ඒ වගේම මේ කතාවේ ප්‍රධාන ගෝත්‍රය වන චෙරුස්කි ගෝත්‍රයේ නායකයා ලොකු ගණුදෙනුවක් කරලා තියෙනවා රෝමයත් එක්ක. ඒ මොකද්ද කියලා බලාගන්න පුලුවන් කතාවේ අවසානයට.

වයිකින්ග්ස්, ගේම් ඔග් ත්‍රෝන්ස් වගේ ඉතිහාසාත්මක කතාවලට ප්‍රිය කරන කෙනෙක්ට නම් ඔන්න කියාපු කතාව.

7.6
IMDB

Year : 2020

Actors : Laurence Rupp,Jeanne Goursaud,David Schütter,Bernhard Schütz

With Laurence Rupp, Jeanne Goursaud, David Schütter, Bernhard Schütz. The famous battle of the Teutoburg Forest, in which Germanic warriors halted the northward advance of the Roman Empire in AD 9, is the focus of "The Barbarians."

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 17766
  • File Size : 1.828MB
  • sachintha Unregister User
    Android 10UC Browser 13.2

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2020-10-24 at 7:46 am
    • K.A Raveen Super Mod
      iOS 13.6Chrome 83

      thnku saho

      2020-10-24 at 5:09 pm
  • tharu Unregister User
    Windows 7Chrome 86

    thank you bro! warrior season 2 sub denna

    2020-10-24 at 9:42 am
    • K.A Raveen Super Mod
      iOS 13.6Chrome 83

      thnku saho. hri blmu me tika iwara unma

      2020-10-24 at 5:10 pm
    • tharu Unregister User
      Windows 7Chrome 86

      :hugging::mask::thumbsup:

      2020-10-24 at 7:53 pm
  • Rajitha Unregister User
    Windows 7Chrome 86

    Thanks…..jayawewa….!

    2020-10-25 at 6:44 am
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 86

      thnku saho!

      2020-10-25 at 10:38 am
    • PRABATH JAM Unregister User
      Android 10UC Browser 13.3

      thanks.
      anith episode tikath dennko

      2020-11-06 at 12:51 pm
  • Kaviru madushanka Unregister User
    Android 10Chrome 80

    thanks sub ekata…anith epi 5ta sub demu…

    2020-10-25 at 7:32 pm
  • Darshana Unregister User
    Windows 10Chrome 86

    la revolution mekata sub denda puluwannan

    2020-10-26 at 6:18 am
  • sub ekata thanks saho

    2020-10-26 at 4:02 pm
  • Shelby User
    Windows 10Chrome 76

    Thanks Machan <3

    2020-11-12 at 11:59 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *