Barbarians (2020) [S01 : E02] Sinhala Subtitle

/

පලිය

 

කලින් කොටසේ අවසානය දකින්න ඇතිනේ. ආර්මිනියස් කියන රෝම අශ්වාරෝහක සෙනාංකයේ නායකයාත් බාබේරියන් කෙනෙක්. චෙරුස්කි ගෝත්‍රයේ නායකයේ සාමය පවත්ත ගන්න ඕන නිසා රෝමයට එයාව දීලා පොඩි කාලේම. අද බලාගන්න පුලුවන් ඒක සවිස්තර විස්තරයක්.

ඒවගේම ෆෝල්ක්වින් තුස්නෙල්ඩා ඇතුළු කට්ටිය රෝමන්කාරයන්ගේ රාජාලියව ඉස්සුවනේ. ඒකට රෝමන්කාරයෝ මොනා කරයිද? කලින් කොටස හොඳ ආරම්භයක් අරන් දුන්නා. අද ඒ ආරම්භය තවත් හොඳටම තීව්‍ර කරලා දෙනවා. දැන් ඔන්න ගේම පටන් ගත්තා කියන අදහස එනවා මේ කොටසින්.

ඉතින් මේ කතාව මන් ඇතුළුව තවත් අපේ උපසිරැසිකරුවන් 3ක් එකතු වෙලා ගේන්නේ. ඊළඟ කොටස් 3 පිළිවෙලින් මිහිර සහෝ, ගයාන් සහෝ සහ සහන් සහෝ අරන් එයි ඔයාලට. එහෙනම් මම යලි අවසාන කොටසින් හම්බවෙන්නම්.

7.6
IMDB

Year : 2020

Actors : Laurence Rupp,Jeanne Goursaud,David Schütter,Bernhard Schütz

Created by Andreas Heckmann, Arne Nolting, Jan Martin Scharf. With Laurence Rupp, Jeanne Goursaud, David Schütter, Bernhard Schütz. The famous battle of the Teutoburg Forest, in which Germanic warriors halted the northward advance of the Roman Empire in AD 9, is the focus of "The Barbarians."

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 9839
  • File Size : 1.165MB
  • Ayan Unregister User
    Android 8.1Chrome 81

    ස්තූතියි සහෝ…අලුත්ම සිරීස් එකට සබ් දුන්නට ..ඒත් බ්ලැක් මිරර් සිරීස් එකේ ඉතිරි එපිවල සබ් දෙන්න අමතක කරන්න එපා…පුලුවන්නම් හැලොවීන් ලග ලගම එන නිසා the haunting of bly manor සිරීස් එකට සබ් දෙනවද …the umbrella acedemy එකෙත් සබ් කරනවාට ස්තූතියි ..සුබ පතනවා ..

    2020-10-24 at 10:25 pm
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 86

      uthsaha karannam saho….

      2020-10-24 at 10:48 pm
  • sub ekata thanks saho

    2020-10-26 at 4:00 pm
  • Shelby User
    Windows 10Chrome 76

    Thanks Machan <3

    2020-11-12 at 12:00 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *