Barbarians (2020) [S01 : E04] Sinhala Subtitle

/

Barbarians

                                             

අලුත් රෙයික්

ආයුබෝවන් SubZ.lk හිතවතුන් හැමෝටම, Barbarians Tv S එකේ මේ කොටස IMDb අගය 7.5 ක් අරගෙන තියනවා. මේ කොටස සබ් අරගෙන එන්නේ මම, මටත් මේ අලුත්ම Tv S එකේ සබ් කරන්න දුන්නට රවීන් සහෝදරයා ඔයාට ස්තූතියි. ඉතින් පසුගිය කොටසේ වුනේ මේකයි..
වාරුස් ආර්මිනියස්ට ෆෝල්ක්වින්ගේ හිස රැගෙන එන ලෙසට අණ කරනවා. මේ අතර තුස්නෙල්ඩාට ඔහුගේ පියා අශ්වයන් පස් දෙනෙක් වෙනුවෙන් හැඩ්ගන්ව බඳින්න කියලා බල කරනවා.සටනේදී බෙරුල්ෆ් මරා දමනවා, ෆෝල්ක්වින් ඇතුලු පිරිසක් බේරී පලා යනවා.අන්ස්ගර් තුසෙල්ඩා ඇවිත් බේරගන්නවා. ආර්මීනියස් විසින් ඔහුගේම රෝම හමුදාව මරා දමනවා. සිව්වන කොටස එතැන් සිට

 

7.4
IMDB

Year : 2020

Actors : Laurence Rupp,Jeanne Goursaud,David Schütter,Bernhard Schütz

Created by Andreas Heckmann, Arne Nolting, Jan Martin Scharf. With Laurence Rupp, Jeanne Goursaud, David Schütter, Bernhard Schütz. The famous battle of the Teutoburg Forest, in which Germanic warriors halted the northward advance of the Roman Empire in AD 9, is the focus of "The Barbarians."

2023-03-19 08:58 am
Admin

Movies

8

Tv Episodes

19

  • Download : 4919
  • File Size : 1.064MB
  • Sub Update :2020-10-26
  • K.A Raveen Super Mod
    Windows 10Chrome 86

    Sub eka nam supiei saho!!!

    2020-10-26 at 10:52 pm
    • Gayan Chandana Admin
      Android 4.4Chrome 81

      Thanks saho :blush:

      2020-10-27 at 11:40 am
  • සබට ගොඩක් ස්තුතියි සහෝ

    2020-10-26 at 11:16 pm
    • Gayan Chandana Admin
      Android 4.4Chrome 81

      you are welcome,brother :blush:

      2020-10-27 at 11:42 am
  • Shelby User
    Windows 10Chrome 76

    Thanks Machan <3

    2020-11-12 at 12:01 pm
    • Gayan Chandana Admin
      Android 4.4Chrome 81

      You are welcome brother

      2020-11-17 at 8:18 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *