Barbarians (2020) [S01 : E05] Sinhala Subtitle

Published October 27th, 2020 by

 !…ද්‍රෝහීකම…! (18+)

කොහොමද ඉතින් හැමෝටම. අද කතාව අරගෙන එන්නේ මම. මේ කොටස නම් වෙලා තියෙන්නේ Treason කියලා. ඒ වගේම මේ කොටස ලබාගෙන ඇති imdb අගය 7.5 විතර වෙනවා. ඒ වගේම තමයි මේ කොටස නිකුත් වෙලා තියෙන්නේ ඔක්තෝම්බර් 23 වෙනිදා.

මේ කතාව මේ වෙනකොට imdb හී Most Popular TV Show හී 19 වෙනි තැනට පත් වී තිබෙනවා. ඒ වගේම මේ කතාව ජර්මානු සහ ලතින් කතාවක් කියලා ඔයාලා දන්නවා ඇති මේ වෙනකොටත්. ඉතින් නෙට්ෆ්ලික්ස් වෙතින් සෑදු තවත් එක් හොඳ කතා මාලාවක් කියලා අපිට මෙය හඳුන්වන්න පුළුවන්.

ඉතින් මම අනිත් කොටස් ටික තවමත් නරඹලා නැති නිසා ඒක ගැන යමක් කියන්න දන්නේ නැහැ. නමුත් මේ කොටසේදී ඔයාලට බලා ගන්න පුළුවන් ආර්මිනස් විසින් කරන්න හදන යම් දෙයක් ගැන. ඒ වගේම තමයි ෆෝල්ක්වින්ටත් සිද්ද වෙන සිදු වීමක් ගැන. ඒක නිසාම තුස්නෙල්ඩාගේ හදවත ආර්මිනස් වෙත හැරවෙන හැටිත් ඔයාලට දකින්න පුළුවන්.

එහෙනම් කට්ටිය තවත් උපසිරසියක් හමු වෙමු. එතකන් හැමෝමටම ජය වේවා කියලා පතනවා!

US

Download Links:

Download Direct 720P පිටපත 160 MB Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත

සහන් සුලක්ඛණ

TV EPISODES : 73
MOVIES : 4
7.4
86%
0%

Comments: 4

  • Gayan Chandana

    Sub ekata Thanks 😃

    2020-10-27 at 10:35 pm
    Reply
  • K.A Raveen

    sub ekata thanks bro

    2020-10-27 at 11:35 pm
    Reply
  • Mihira Madushanka

    බොහොම ස්තූති සහො

    2020-10-28 at 12:13 am
    Reply
  • Shelby

    Thanks Machan <3

    2020-11-12 at 12:01 pm
    Reply

Leave a Reply to Gayan Chandana Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip