Published
September 24th, 2020 by
Hansani Rupasingha
BEST MISTAKE
කොහොමද ඉතින් ඔයාලටඔන්න මට එකපාරටම ලස්සන Web Drama එකකට සබ් දාන්න හිතුන. කතාවේ ප්‍රසිද්ධ නළු නිලියෝ නොහිටියට මේක හරිම ලස්සන කතාවක්.. මේ කතාවේ සීසන් 2 ක් තියෙනවා. එක කතාවක් විනාඩි 10 කින් විතර සමන්විත වෙනවා. ඒ වගේම මේක පාසල් ළමයිගේ කතාවක්.. කතාවේ සිද්ද වෙන දේවල් එහෙනම් ඔයගොල්ලෝ බලලම දැනගන්න.
ඊළඟ කොටසින් හමුවෙමු!
Download Links:
Download Direct 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපතHansani Rupasingha
TV EPISODES :
54
MOVIES :
2
7.8
0%
0%
Comments: 3
Leave a Reply to kavinda Cancel reply
Search
Login
kavinda
ගොඩාක් ස්තුතියි නියම වැඩක්
Hashan Priyadarshana
බොහොම ස්තුතියි හංසනී සබ් එකට :blush:..
ජය වේවා.!
Hansani Rupasingha
decyption key – i-yiCtgBCnIDKvEF0Si2Fb8BlCeS0jPI_9QFdzBsJ1Q