Bethany (2017) Sinhala Subtitle

/

ඉතිං යාළුවනේ අවුරුදු කොහොමද කියලා අහලා වැඩක් නැනේ මොකද තව පැය කීපයක් තියනවානේ අවුරුදු උදා වෙන්න. කොහොමහරි ඉතිං අපේ සයිට් එකෙන් ඔයාලට දෙන අවුරුදු තෑග්ග තමා මම මේ අද අරගෙන ආවේ. වටේ නොගිහින් මං කෙලින්ම කතාව පැත්තට හැරෙන්නම්,

කෙටියෙන්ම කියනවා නම් කතාව ගලා යන්නේ නිවුන් සහෝදරියන් දෙදෙනෙක් වටා. දෙනෙක් කිව්වට ඇත්තම එක්කෙනෙක් විතරයි කතාවේ ආරම්භයේ ඉදලාම ඉන්නේ. ඒ කෙනා ඇත්තම දන්නේ නෑ තමන්ට සහෝදරියක් හිටියා කියලා. මොකද ජාන විකෘතිතාවයක් තියන නිසා පොඩි කාලෙදීම ඇය ඉතාම අමානුෂික විදිහට හිරකරලා තියන්න එයාලගේ අම්මා කටයුතු කරනවා. ඉතිං කොහොමහරි අම්මා මැරුනට පස්සේ තමා හොඳට හැදී වැඩුනු ගෑණු ලමයා එයාගේ සැමියත් එක්ක ඒ ගෙදරට එන්නේ.. ආවට පස්සේ අර ජාන විකෘතතා නිසා හිරකරලා හිටපු කෙනා එහෙමත් නැත්තම් බෙතනි මෙයාලට කරදර ගොඩක් කරනවා, ඊටත් තව අමතරව බිහිසුණු හා තියුනු රූපරාමු පෙලක් මෙම චිත්‍රපටයේ අන්තර්ගත වෙනවා.

මම ඔයාලා හැමෝටම කතාව බලන්න ආරාධනා කරනවා. එහෙනම් තව නොබෝ වේලාවකින් උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මම නවතිනවා. තවත් උපසිරසියකින් හමුවෙනතුරු, ඔබට ජය!!!

(සැ:යු:- උපසිරැසි සියළුම Web-dl ×264 පිටපත් සඳහා ගැලපේ)

Spoiler Warning : Bethany is recorded in the New Testament as the home of the siblings Mary, Martha, and Lazarus, as well as that of Simon the Leper…

4.7
IMDB

Year : 2017

Actors : stefanie estes, zack ward, tom green, shannen doherty

Claire and her husband find themselves moving back into Claire's childhood home only to have the abusive and traumatic memories of her mother come back to haunt her. As her husband starts ...

Senior Subtitler

Movies

9

Tv Episodes

13

  • Download : 1849
  • File Size : 25.202KB
  • Sub Update :2020-12-27
  • Kalhara Unregister User
    Windows 10Chrome 57

    මුලින්ම ඔන්න මමයි ඩවුන්ලෝඩ් කලේ. ස්තූතියි සබ් එකට. දිගටම ඉමු

    2017-04-13 at 8:07 pm
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7Chrome 56

    සබට තුති හිරු.
    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    2017-04-13 at 8:08 pm
  • Isuru Dananjaya Executive Subtitler
    Windows 10Chrome 57

    නියමයි සහෝ. දිගටම සබ් දෙන්න. ස්තූතියි

    2017-04-13 at 8:22 pm
  • සුරනන්දන Unregister User
    Windows 7Firefox 49

    thanks obage yahapath parthanaya saha me wadeth ela niyamayi

    2017-04-14 at 5:21 am
  • Sadaam_SL Unregister User
    Windows 7Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-04-14 at 6:26 am
  • udayasaman Unregister User
    Windows 10Chrome 45

    ela malli horror ekakne aniwa belmak onna beewa.

    2017-04-14 at 9:56 am
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 52

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-04-14 at 1:40 pm
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 57

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
    ජය වේවා!!!

    2017-04-14 at 8:27 pm
  • Raveesha Sandamin User
    Android 6Facebook App 36

    Sub hriyna copy monwda bn…

    2017-04-15 at 5:52 am
  • Raveesha Sandamin User
    Android 6Facebook App 36

    Web dl withrda

    2017-04-15 at 5:52 am
    • Hiru Sandaru Unregister User
      Android 4.4Facebook App 35

      Ow bn… avth thiyana hodama aka web-dl a nisa akat dila thiyenna.. lipiye dala thiyannawna aka…

      2017-04-15 at 10:57 am
  • Kavidu Malshan Unregister User
    Android 5.1Chrome 56

    Thnx kollo..

    2017-04-18 at 9:35 am
  • Kasun madawa Unregister User
    Android 5.1Chrome 54

    Elama kollo…thnx..

    2017-04-21 at 11:43 pm
  • Maleesha Unregister User
    Android 6Chrome 70

    Sub akata thanks

    2019-04-15 at 9:29 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *