Beyond Skyline (2017) Sinhala Subtitle

Published December 17th, 2017 by

සුබ උදෑසනක් වේවා…!!!!!! කට්ටියටම ඔන්න.මගේ 4 වන උපසිරස විදිහට අලුතින්ම රිලීස් වෙච්ච සුපිරි චිත්‍රපටයකට උපසිරස ගෙනාවා.

Beyond Skyline (2017)

මේ film එක රිලීස් උනේ 2017 දෙසැම්බර් 15 වෙනිදා.ඒ කියන්නෙ ගිය සිකුරාදා.කොහොමහරි ඉක්මනින්ම උපසිරස ලබාදෙන්න පුලුවන් වෙච්ච එකට නම් ගොඩක් සතුටුයි.හැමෝම ආසයිනෙ පිටසක්වල ජීවීන් සම්බන්ද කතා නරඹන්න.ඔන්න මේකෙත් ඒ වගෙ ස්ටෝරියක් තමා යන්නෙ.
Action,Adventure,Horror,Sci-fi,Thriller කියන කාණ්ඩවලට තමයි චිත්‍රපටය අයත් වෙන්නෙ.මේකට 5.7 ක IMDB අගයකුත් ලැබිල තියෙනව.

Mark – Frank Grillo
Audrey – Bojan Novakovic
Sua – Iko Uwais
Harper – Callan Mulvey
Rose – Valentine Payen
Sandra – Betty Gaberiel
Young Trent -Jack Chausse
Patrick – Kevin O’Donnell
කියන නලු නිලියො ප්‍රධාන රoගනයෙන් දායක වෙනව.

කතාව පටන්ගන්නෙ උමං දුම්රිය කට පිටසක්වලයො පහර දීමත් එක්ක.කතාව පුරාවටම ඔවුන්ට විරුද්ධව සටන් කරන මාක් ගෙ ටීම් එක දැකගන්න පුලුවන්.කොහොමින් කොහොමහරි පිටසක්වලයො එක්ක සටන් කරල පිටසක්වලයොන්ව එලවල දානව.මෙකෙ තව කතාවක් ඉස්සරහට එයි කියල කතාව බලල් ඉවරවෙද්දි හිතෙනව…අවසාන වශයෙන් කියන්න ඕන.මේ චිත්‍රපටය හැමෝටම කම්මැලි නැතුව නරඹන්න පුලුවන් චිත්‍රපටයක් කියන එක. එහෙනම් ආයෙත් හම්බවෙමු.
හැමෝටම ජය …!!!!! සතුට……”!!!!!!

US
Download

Beyond Skyline (2017) Sinhala Subtitle

Download: 6037

File size : 23.7 KB

Nadeera Malsara Chithroo

TV EPISODES : 24
MOVIES : 13
5.8
67%
46%

Comments: 20

  • දමිත් ප්‍රියංකර

    Nadeera Malsara Chithroo ගැන විශේෂ දෙයක් කියන්න ඕන ..මෙයා තමයි මුලින්ම UPLOAD Your Subtitle භාවිතා කරපු කෙනා ..ඒ වගේම මේ උපසිරැසත් ලස්සනට කරලා තියෙනවා …Best Of luck bro!!!!

    2017-12-17 at 7:32 pm
    Reply
    • nadeera malsara chithroo

      ඉස්තුතී සහෝ.ඉක්මනින්ම එවන උපසිරස පලකරන්න කියල ඉල්ලා සිටිනව.

      2017-12-18 at 7:25 am
  • Isuru Dananjaya

    නියමයි මචං. මම ෆිල්ම් එක නම් බැලුවා. දැන් සබ් එක්ක ආයෙත් බලනවා. සුපිරි ෆිල්ම් එක බං. බොහොම ස්තූතියි කොල්ලෝ. ජය……!

    2017-12-17 at 7:54 pm
    Reply
  • Asitha Madusanka

    නියම වැඩක් යාලුවා සුබ පතනවා..ඔහොම යමු

    2017-12-17 at 8:06 pm
    Reply
  • Suminda Lakshan

    උපසිරැසියට ස්තුතියි සහෝ..ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කලාට සබ් තිබ්බෙ නැ..දැන් සබ් එක්කම බලන්න පුළුවන්..ඔබට ජය සහෝ..??

    2017-12-17 at 8:26 pm
    Reply
    • කුසාන්

      මචන් ඔයා අලුත් පිල්ම් ඩවුන්ලෝඩ් කරන සයිට් එක කියනවද? ලොකුම උදව්වක්

      2017-12-20 at 1:27 pm
  • දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නදීර සහෝ.
    ජයෙන් ජය…

    2017-12-17 at 8:46 pm
    Reply
  • කුසාන්

    thanx mchan thawath sub karanna hakiyawa labewa !

    2017-12-17 at 9:20 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-12-17 at 11:04 pm
    Reply
  • Lakshan Sameera

    උපසිරසියට බොහොම ස්තූතියි සහෝ!
    ජය!

    2017-12-18 at 5:44 am
    Reply
  • Pasindu Amarasinghe

    උපසිරැසියට තුති සහෝ
    ඔබට ජය???

    2017-12-18 at 7:12 am
    Reply
    • nadeera malsara chithroo

      ???ඉස්තුතී ඔබටත්

      2017-12-18 at 7:26 am
  • Dinuth ChaThuranga

    ela macho……..

    2017-12-18 at 7:26 am
    Reply
  • KANTHA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    2017-12-18 at 9:08 am
    Reply
  • Lt.

    සබ් එක ගන්නවා. ගොඩක් ස්තුඋත්යි 😀

    2017-12-23 at 12:53 pm
    Reply
  • sandun

    නියමයි නදීරය . සබ් එක පට්ට . ඒවගේම දිගටම අපිට තේරෙන භාෂාවෙන් සබ් දියන් කොල්ලො . ජය වේවා ..

    2017-12-30 at 5:04 pm
    Reply
  • samilan

    Niyamai machn.sub ekata thanks.

    2018-01-03 at 8:35 pm
    Reply
  • charith

    tnx bn sub ekata

    2018-01-05 at 1:10 am
    Reply
  • තිසුර හිරුශාන් ගොඩගේ

    සබ් එකට ගොඩක් ස්තූතියි.

    2018-01-11 at 7:55 pm
    Reply
  • Isuru Randika

    ඉස්තුතී ඔබට

    2018-09-04 at 10:13 am
    Reply

Leave a Reply to Lt. Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip