Big Legend (2018) Sinhala Subtitle

/

හායි යාලුවනේ…., අද මම අරගෙන ආවෙ අලුත් ෆිලුමක්…,

๑ ۩ BIG LEGENDවිශාල පුරාවෘතය ۩ ๑

මේ ෆිලුම තිරගත වෙලා තියෙන්නෙ 2018 ජූලි 03…… Action , Thriller ගනයට තමයි වැටෙන්නෙ……විනාඩි 89 පුර දුවන මේ ෆිලුම Justin Lee ගෙ අධ්‍යක්ෂණයක්…assassin’s creed 2013.., Resident Evil 2013 මෙයාගේම නිර්මානයි…., IMDB එක 4.4 ක් තමයි අරන් තියෙන්නෙ….!

නලු නිලියෝ…,

Kevin Makely – Tyler Laird
Todd A. Robinson – Eli Verunde
Summer Spiro – Natalie
Amanda Wyss – Dr. Wheeler
Lance Henriksen – Jackson Wells
Adrienne Barbeau – Rita Laird
Skotty Masgai – The Beast
Ashley Platz – Nurse Katie

කතාව ගැන ටිකක් කියන්නම්…,
ටයිලර් හා නැටලි කැලේකට යනවා…ඉතින් රෑ බෝ උන නිසා එයාල්ලා කදවුරු බැදල නතර වෙනවා…රෑ එකෙක් ඇවිත් තට්ටු දානවා….ටයිලර් යනව ගිහින් බලන්න කවුද ඒ කියලා….එතකොටම නැටලිව එකෙක් අරන් යනව..,
කියන්නෙ ඔච්චරයි…එතනින් එහා මොකද වෙන්නෙ කියල අරගෙනම බලන්න…!

– මෙම උපසිරැසිය WEBRip, BluRay පිටපත් සදහා ගැලපේ –

 

4.5
IMDB

Year : 2018

Actors : Kevin Makely, Todd A. Robinson, Amanda Wyss, Summer Spiro

An ex-soldier ventures into the Pacific Northwest to uncover the truth behind his fiance's disappearance.

2023-02-14 01:50 pm
Executive Subtitler

Movies

36

Tv Episodes

0

  • Download : 2105
  • File Size : 33.098KB
  • Sub Update :2020-12-30
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 10Chrome 67

    බොහොම ස්තුතියි! උපසිරැසියට!

    2018-07-20 at 1:32 pm
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-07-20 at 6:17 pm
  • Prabath Unregister User
    Windows XPChrome 49

    upasirasata sthuthiy

    2018-07-21 at 7:03 pm
  • asitha Unregister User
    Windows 8.1Chrome 67

    Ela saho thanks

    2018-07-25 at 12:33 pm
  • Darshana Dnd Unregister User
    Windows 7Chrome 67

    supiri bro

    2018-07-27 at 3:18 pm
  • Indikarathnamalala74 Unregister User
    Android 7.1Chrome 67

    Superb thanks 😘

    2018-08-12 at 11:20 pm
  • didu Unregister User
    Windows 10Opera 55

    dawnlod karanna bane oi

    2018-09-03 at 3:17 pm
  • CrZy Shan User
    Windows 7Chrome 68

    Ela saho thanks

    2018-09-07 at 11:42 pm
  • Milinda Priyalal User
    Android 9Chrome 71

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

    2019-06-28 at 9:20 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *