Black Lightning (2018) [S01 : E04] Sinhala Subtitle

Published November 9th, 2018 by

ආයුබෝවන් අදත් අපේ Subz LK රසිකයන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ Black Lightning කතාමාලාවෙ සිව්වෙනි කොටසත් එක්ක. මේ කොටස නම් වෙන්නෙ Black  Jesus නමින්. Imdb අගය 7.0ක් ලබාගත් මේ කොටස 2018 වසරෙ පෙබරවාරි 6 වන දින.  පසුගිය කොටසින් අපි දැක්කා ලවොන්ඩාගේ මරණයෙන් කම්පාවට පත්වුණ හෝල්ට් දේවගැතිතුමා සීයෙ කල්ලියට එරෙහිව පාගමනක් ගියා. නමුත් ඒක ඔහු හිතපු විදියට නෙමෙයි අවසන් වෙන්නෙ ටොබායස් වේල්ගෙ අණින් එල්ල කරන වෙඩි පහරකට දේවගැතිතුමා සහ ජෙනිෆර්ගේ පෙම්වතා කලීල් ගොදුරු වෙනවා. එම වෙඩි පහරින් ඔහු එක්තැන්වූ පුද්ගලයෙක් බවට පත්වෙනවා. අද එතැන් සිට.. හමුවෙමු මීලඟ කොටසින්.

උපසිරැසිය ගැලපෙන්නේ HDTV පිටපත් සඳහාය

US

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
6.4
92%
79%

Comments: 3

  • සහන් සුලක්ඛණ

    upasisrasiyata sthuthiyi saho….

    2018-11-10 at 6:17 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…පුලුවන්නම් Season 2 එකත් සමගාමිව දෙමු…

    2018-11-11 at 12:27 am
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    මේකෙ season 02වලටයි season 03වලටයිත් සබ් ඕනෙ මචං 😊..
    ජය වේවා.! 👊👊

    2020-02-10 at 1:00 pm
    Reply

Leave a Reply to සහන් සුලක්ඛණ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip