Black Lightning (2018) [S01 : E05] Sinhala Subtitle

Published November 19th, 2018 by

ආයුබෝවන් අදත් අපේ Subz LK රසිකයන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ Black Lightning කතාමාලාවෙ පස්වෙනි කොටසෙ උපසිරැසියත් අරගෙනයි. පොඩ්ඩක් පරක්කු වුණා සමාවෙන්න කට්ටිය ඒකට. මොකද වැඩත් එක්කනෙ කරගන්නෙ. කොහොමහරි මේ කොටස නම් වෙන්නෙ  And Then the Devil Brought the Plague: The Book of Green Light කියලයි. IMDB අගය 7.4ක් ලබාගත් මේ කොටස විකාශය වූ දිනය 2018 පෙබරවාරි 13. ගිය කොටසෙ සිදුවුණ වැදගත්ම දේ තමයි බ්ලැක් ලයිට්නින්ව අප්‍රසාදයට පත්කිරීම සඳහා ටොබායස් වේල් සහ ටෝරි විසින් කලීල්ව භාවිතා කරන්නට තීරණය කිරීම. අද එතැන් සිට… හමුවෙමු මීලඟ කොටසින්.

An unexpected phone call prompts Jefferson to investigate the murder of his father; Anissa wrestles with the fact that her actions have dire consequences; Jennifer learns the importance of controlling her temper.

උපසිරැසිය ගැලපෙන්නේ HDTV පිටපත් සඳහාය

US

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
6.4
92%
79%

Comments: 5

  • Malith viduranga

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ජය

    2018-11-19 at 7:25 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    උපසිරසියට ස්තුතියි සහෝ….

    2018-11-19 at 7:36 pm
    Reply
  • Kamal

    Thanx saho

    2018-11-19 at 9:38 pm
    Reply
  • vihanga

    sub ekata thankss machan

    2018-11-20 at 8:25 pm
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    මේකෙ season 02වලටයි season 03වලටයිත් සබ් ඕනෙ මචං 😊..
    ජය වේවා.! 👊👊

    2020-02-10 at 1:01 pm
    Reply

Leave a Reply to vihanga Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip