කළු කැඩපත
හොඳයි අළුත් කතාමාලාවකට උපසිරැසියක් ගේන්නයි මේ හදන්නේ. අලුත් කිව්වට අලුත් නෑ. 2011 නිකුත් වෙච්ච කතාවක්. නෙට්ෆ්ලික්ස්ලට තමා විකාශන අයිතිය තියෙන්නේ. ඡන්දදායකයින් 289,201 අතුරින් 8.8ක IMDB අගයක් හිමි කරගෙන තියෙනවා.
මමත් මේ කතාව බැලූ බැල්මට හිතුවේ හොල්මන් කතාවක් වගේ කියලා. ඒත් මේක තියෙන්නේ වෙනමම කතාවක්.
“බ්ලැක් මිරර්” මඟින් අපි ගාව ඉඳන් මිනිත්තු කිහිපයක් වැනි කෙටි කාලයකදී නවීන තාක්‍ෂණයන් පසුබෑමට ලක්විය හැකි ආකාරය සහ ඒවායේ නිර්මාණකරුවන්/මිනිස්සුන්ට එරෙහිව භාවිතා කළ හැකි ආකාරය අනාවරණය කරනවා.
සෑම කථාංගයක්ම විවිධ චරිත සමඟ සටන් කරනආකරය පෙන්නවා. ඒ වගේම මේ හැම කථාංගයක තරමක් දුරට සත්‍ය සිදුවීමක් පාදක වෙලා තියෙනවා.
අද කතාවේ රාජකීය පවුලේ බොහෝ ආදරණීය සාමාජිකාවක් වන සුසන්නා කුමරිය පැහැර ගන්නා විට අගමැති මයිකල් කැලෝව් මුහුණ දෙන්න වෙන උභතෝකෝටික ප්‍රශ්නයක් තමා තියෙන්නේ.
මේ සිද්ධිය ලන්ඩනයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් හට විශ්වවිද්‍යාලයේ සිදු වූ සිදුවීමක් අලලා තමා කතාව හැදිලා තියෙන්නේ. ඒ සිදුවීම මාධ්‍ය පෙන්නන ආකාරය, ඔවුන් අතර තරඟය නිසා අනික් මිනිස්සුන්ට වෙන බලපෑම මේ කතාවෙන් හොඳට නිරූපණය කරනවා.
ඒ වගේම මිනිස්සුත් තාක්ෂණය එක්ක මානුෂීය හැඟුම් නැති වෙලා. මිනිහෙක්ව පැහැරගත්තත් ගෙදර දෙයක් හොරකන් කරන් ගියත් දන්නේ නෑ ටීවි එක බල බල ඉන්නකොට.
මන් මේ මොකද්ද කියන්න හදන්නේ, මේක බලන්න වටින කතාවක්ද කියලා ඔයාලම තීරණය කරන්න මේ කතාංගය බලලා.
Download Links:
Download Torrent 720P පිටපතK.A Raveen
Comments: 28
Leave a Reply to Sriyantha Cancel reply
Search
Login
shean
PATTA WADAK PUTHA
DIGTAM SUB TIK DENN BALANN
THANKS
K.A Raveen
Thanks!!!!!!
Deshan
supiri bn habai maga nawathuna serias walath sub dunnanam thamai hoda
Rajitha
Thanks jayawewa……!
K.A Raveen
Thanks!!!!!!
Sriyantha
ඔවගෙ සිංහලත් එක්කම අන්තර්ජාලයෙ තියෙන කතාවක් ,ආපහු මෙවනි සයිට් එකකින් සබ් දෙනව නම් අඩුම තරමෙ weB-DL ,bluRay ,හරි කොපි වලින් දුන්නොත් මොකක්ද . Hdtv නැතුව
Sachintha
මේ ටීවී සීරීස් එකට උපසිරැසි මා දන්න තරමින් වෙනත් අඩවියකින් ලබා දීලා නෑ… හැබැයි මේ නමින් ආව ෆිලුමක් නම් තියනවා ඒකට සිංහල උපසිරැසි ලබා දීලත් තියෙනෝ…
Sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
මේක නියම සීරීස් එකක් පටන් ගත්ත වැඩේ මග නම් නවත්තන්න එපා කොල්ලේ…
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය
K.A Raveen
Thanks!!!!!!
ශශික
දිගටම sub එක ඕනේ බ්‍රෝ….ජයවේවා.. 👌👌👌
K.A Raveen
Thanks!!!!!!
Chamath
Thanks …සහෝ ….දිගටම සබ් එක දෙන්න….😉
K.A Raveen
Thanks!!!!!!
Kasun Gayantha Silva
ඔක්කොමත් හරි පටන් ගන්න එකක්වත් ඉවරයක් වෙන්නේ නැහැ එකයි දුක.හොද හොද ඒවාට සබ් දීලා.අතරමගදී නතර වෙනවා/මාස ගණන් ඇදෙනවා කතා..good doctor/legacies එහෙම.
Asinda
Site ekenma video eka download kare .eth sub galapen na bro
Sandaru Nimsara
මෙහෙම කිව්වාට තරහ වෙන්න එපා ඕගොල්ලන්ගේ සයිට් එකේ ගොඩක් ටීවී සීරිස් අතරමග නතර කරනවා තවත් එවායේ සබ් වැටෙන්නේ මාසෙකට එකපාරක් වගේ.එහෙම කරන්න එපා අතරමග් නතර කරන්නේ නැතුව ඕක්කොම සම්පුර්ණ වෙනකම් සබ් දෙන්න පුලුවන් නම් අතරමග නතර කර ටීවී සිරිස්වලටත් සබ් දෙන්න❤
Rasindu V. Perera
ඔව්. ඒවා හින්ද සයිට් එකේ කොලිටිය අඩු වෙනවා…. ඉස්සරට වඩා දැන් ගොඩක් හොද තත්වෙක තියෙන්නේ සයිට් එක.. ඒක තවත් වැඩි කරගෙන යන්න…
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
නවත්තන් නැතිව දිගටම සබ් දෙමු…
K.A Raveen
Thanks!!!!!!
Hashan M. Priyadarshana
ස්තූතියි මචං සබ් එකට 🙂🙂👍.. දිගටම සබ් දෙන්න..
ජය වෙවා.! 👊👊👊
K.A Raveen
Thanks!!!!!
Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Sandalu Thiwanka
Niyamai … keep it up …. 👍👍
Batmann
Super A,##
Batmann
Super A##
Batmann
Superr**##
Akila Dilhara
Thanks Brother…😍
Thamidu Hasalanka
Superb