Black Mirror (2011) [S02 : E01] Sinhala Subtitle

Published April 11th, 2020 by

ඔන්න එහෙනම් 2වැනි කතා සමයේ 1වැනි කතාංගයත් ගෙනාවා. කෙළින්ම කතාව දිහාවට හැරෙමුකෝ. අද අපිට දකින්න ලැබෙන්න තාක්ෂණය මැරිච්ච කෙනෙක්ව ආපහු ගෙන්න පුළුවන් විදියේ එකක්. ටිකක් වෙනස් විදියේ දෙයක්. බැලූ බැල්මට කරන්න බැරි වුනත් ඒ තාක්ෂණයේ ප්‍රායෝගික ගතියකුත් තියෙනවා. කොහොම උනත් ඒ දේවල් ඔයාලා කතාව බලලම තීරණය කරන්නකෝ. අපි ගියා එහෙනම්. ජය!!!

US

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.8
84%
76%

Comments: 12

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. සුපිරි සහ අමුතු විදිහෙ කතාවක් ඉක්මනට ඉතුරු කොටස්වලටත් සබ් දෙන්න 👊👊👊..
    ජය වේවා.!

    2020-04-11 at 2:33 pm
    Reply
    • K.A Raveen

      Thank you!!!

      2020-04-12 at 11:48 pm
  • Sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    2 වන කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    2020-04-11 at 3:55 pm
    Reply
    • K.A Raveen

      Thank you!!!

      2020-04-12 at 11:48 pm
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-04-11 at 6:56 pm
    Reply
    • K.A Raveen

      Thank you!!!

      2020-04-12 at 11:49 pm
  • Prageeth Kalpage

    niyamai… epi 2 ikmanata oona. hodama epiyak

    2020-04-11 at 8:00 pm
    Reply
    • K.A Raveen

      Thank you!!! Dunna.

      2020-04-12 at 11:49 pm
  • පසිදු සාරංග

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ!!

    2020-04-12 at 9:12 am
    Reply
    • K.A Raveen

      Thank you!!!

      2020-04-12 at 11:49 pm
  • ශශික

    Thanks බ්‍රෝ….ජය වේවා

    2020-04-12 at 11:39 am
    Reply
    • K.A Raveen

      Thank you!!!

      2020-04-12 at 11:50 pm

Leave a Reply to Rasindu V. Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip