Published
April 11th, 2020 by
K.A Raveen
ඔන්න එහෙනම් 2වැනි කතා සමයේ 1වැනි කතාංගයත් ගෙනාවා. කෙළින්ම කතාව දිහාවට හැරෙමුකෝ. අද අපිට දකින්න ලැබෙන්න තාක්ෂණය මැරිච්ච කෙනෙක්ව ආපහු ගෙන්න පුළුවන් විදියේ එකක්. ටිකක් වෙනස් විදියේ දෙයක්. බැලූ බැල්මට කරන්න බැරි වුනත් ඒ තාක්ෂණයේ ප්රායෝගික ගතියකුත් තියෙනවා. කොහොම උනත් ඒ දේවල් ඔයාලා කතාව බලලම තීරණය කරන්නකෝ. අපි ගියා එහෙනම්. ජය!!!
K.A Raveen
TV EPISODES :
187
MOVIES :
4
8.8
84%
76%
Comments: 12
Leave a Reply to ශශික Cancel reply
Search
Login
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට 😊👍.. සුපිරි සහ අමුතු විදිහෙ කතාවක් ඉක්මනට ඉතුරු කොටස්වලටත් සබ් දෙන්න 👊👊👊..
ජය වේවා.!
K.A Raveen
Thank you!!!
Sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
2 වන කොටසෙන් නැවත හමු වෙමු
ජය
K.A Raveen
Thank you!!!
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
K.A Raveen
Thank you!!!
Prageeth Kalpage
niyamai… epi 2 ikmanata oona. hodama epiyak
K.A Raveen
Thank you!!! Dunna.
පසිදු සාරංග
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ!!
K.A Raveen
Thank you!!!
ශශික
Thanks බ්රෝ….ජය වේවා
K.A Raveen
Thank you!!!