Black Mirror (2011) [S02 : E03] Sinhala Subtitle

Published April 14th, 2020 by

ඔන්න එහෙනම් 2වැනි කතා සමයෙත් අවසාන කතාංගය රැගෙන ආවා.

අද කතාව ටිකක් දේශපාලනිකයි. කාටුන් එකක් නැත්නම් රූකඩයක් ඡන්දය ඉල්ලන තැනට පත් වෙන දෙයක් තියෙන්නේ. මොකද ඒ රටේ මිනිස්සුන්ට ඒ තරමට දේශපාලනය තත්ත්වය නීරස නිසා. ඉතින් වොල්ඩෝ කියන වලස් කාටුන් චරිතය, ඇත්තටම විහිළු සපයන චරිතයක් මෙයා, එයාගේ දේශපාලන ගමන කොහොම වෙයිද කියලා ඔයාලට බලාගන්න පුලුවන්.

වොල්ඩෝ ඡන්දය දිනයිද?

ආපහු විශ්ව විද්‍යාල පටන් ගන්න හින්දා විභාග කටයුත්තකට මුහුණ දෙන්නත් තියෙනව :(. ඊළඟ උපසිරැසි අරගෙන එන්න ටික දවසක් යයි. එතෙක් සැමට ජය!!!

US

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.8
84%
76%

Comments: 4

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. පුළුවන් ඉක්මනට ඉතුරු ටිකටත් සබ් දෙන්න 😊😊…
    ජය වේවා.! 👊👊👊

    2020-04-14 at 4:36 pm
    Reply
  • Sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-04-14 at 7:49 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් පුළුවන් ඉක්මනකට අරන් එමු….

    2020-04-14 at 8:43 pm
    Reply
  • පසිදු සාරංග

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ!

    2020-04-18 at 2:31 am
    Reply

Leave a Reply to Sachintha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip