Black Panther (2018) Sinhala Subtitle

/

Subz.lk රසිකයන් හැමදෙනාටම සුභ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ජුමාන්ජී 2017 චිත්‍රපටයෙ උපසිරසි නිර්මාණයෙන් පස්සෙ ,අද මම අරගෙන ආවේ ඒකට නොදවෙනි තවත් උපසිරසි නිර්මාණයක් ඒ තමයි Black Panther 2018 මාවල් චිත්‍රපටයක්.මුලින්ම කියන්න ඕන subz.lk වෙබ් අඩවියේන් හැර වෙනත් කිසිදු වෙබ් අඩවියක Black Panther 2018 චිත්‍රපටයේ සිංහල උපසිරසි නිර්මාණයක් පළවි නැහැ,ඒ ගැනත් ආඩම්බර වෙන ගමන්.වෙනද වගේම කවදත් කලින්ම චිත්‍රපටයක උපසිරසි නිර්මාණය කරන්න subz.lk රසිකයනි ඔයාලගේ පුංචි කමෙන්ටුවෙනුත් දායකත්වය ලබා දෙනවට ස්තුතියි.අපි එහෙනම් චිත්‍රපටය ගැන කතා කරමු.බ්ලැක් පැන්තර් චිත්‍රපටය 2018 පෙබරවාරි 16 වෙනි දින ලෝකය පුරා සිනමාශාලවල් තිරගත විම ආරම්භ කෙරුනේ.ඇක්ෂන්,ඇඩ්වෙන්චර්ස් සිනමා වර්ගීකරණයට තමයි අයත් වන්නේ.රයන් කෝගල් ගේ අධ්යක්ෂණයක්.චිත්‍රපටය මේ වෙනකොට IMDB අගය 7.8ක් ලබා ගන්න සමත්වෙලා තියෙනවා.

චිත්‍රපටය ගැන කතා කරොත් captain America civil war 2016 චිත්‍රපටයේ සිදුවීමකින් වෑකන්දේ රජතුමා වන ටිචාක රජතුමා මැරෙනවනේ,එතනින් එහාට තමයි මේ චිත්‍රපටය පසුබිම් කතාව පටන්ගන්නේ,ටිචාක රජතුමාගේ පුතා වන ටිචාව කුමරු වෑකන්දේ රජ බවට පත්වෙනවා.වෑකන්ද නිර්මාණය වෙලා තියෙන්නෙ වයිබ්රේනියම් කියන ශක්තිමත් ලෝහයකින්,ඒ ලෝහයෙන් තමයි බ්ලැක් පැන්තර් ඇදූම නිර්මාණය කරල තියෙන්නෙත්.වෑකන්දෙහි ගෝත්‍ර හතරක් ජීවත් වෙනවා,ශක්තිමත් රණශූරයා තමයි වෑකන්දේ රජකම හිමිවෙන්නෙ.එසේ තම ශක්තිමත් බව හා පිය උරුමයෙන් ටිචාල රජු වෑකන්ද පාලනය කරනවා.ඒ අතර සිංහාසනය තමන්ටත් උරුම බව පවසාගෙන කිල්මොන්ගර් පැමිණෙනවා.ඔයාල හැමෝම දන්නවනේ වෑකන්ද ලෝකයේන් සැගවිල ඉන්න රාජ්‍යයක් කියල,ඒකට ප්‍රධානතම හේතුවත් තමයි වයිබ්රේනියම්.මේ වයිබ්රේනියම් ලෝකය එක්ක හුවමාරු කරොත් ලොකු විනාශයක් වෙන්නේ,ඒත් ඒදේ කරන්න තමයි කිල්මොන්ගර් එන්නේ.ඔහුට ඒදො කරන්න පුළුවන් වේවිද?සිංහාසනය රැකගන්න ටිචාලට පුළුවන් වේවිද?වෑකන්දේ අනාගතය මොන විදිහෙ එකක් වේවිද?ඒ ගැන දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.
සටන් ජවනිකා ඇතුලත්,කම්මැලි නැතිව පවුලේ හැමෝටම බලන්න පුළුවන් සුපිරිම චිත්‍රපටයක්.එහෙනම් තවත් උපසිරසියකින් හම්බවෙමු.

  • තෙරුවන් සරණයි!!!

7.9
IMDB

Year : 2018

Actors : Chadwick Boseman, Michael B. Jordan, Lupita Nyong'o, Danai Gurira

T'Challa, the King of Wakanda, rises to the throne in the isolated, technologically advanced African nation, but his claim is challenged by a vengeful outsider who was a childhood victim of T'Challa's father's mistake.

2023-02-01 01:00 pm
Senior Subtitler

Movies

11

Tv Episodes

12

  • Download : 39942
  • File Size : 96.315KB
  • Sub Update :2020-09-06
  • K Dananjaya User
    Android 5.1Chrome 64

    Ela saho thank u wewa

    2018-03-21 at 8:34 pm
    • Pathum Chamara Senior Subtitler
      Android 6Chrome 62

      මුල්ම කමෙන්ටුවෙන් සප් එක දූන්නට තෑංක්ස්

      2018-03-21 at 8:37 pm
  • Gathsara Umesh Unregister User
    Android 7Chrome 64

    Bhooooooom sthuthiyi ayee..Oy copy ek nm bllne..HDRip wth enkm inwa..mee ek apu gmn update ekk oni hdee..hrd..

    2018-03-21 at 8:54 pm
    • Pathum Chamara Senior Subtitler
      Android 6Chrome 62

      අනිවාර්යයෙන්ම,කැමර් කොපියත් සෑහෙන හොද මට්ටමේ තියෙනවා

      2018-03-21 at 8:59 pm
    • Chamod Unregister User
      Android 7Samsung Browser 6.4

      Me dala tina 1377 link eke copiya aulk natuwa baltakida aiye

      2018-04-12 at 2:49 pm
  • ලහිරු සඳරුවන් Unregister User
    Windows 7UC Browser 7

    මම කමෙන්ට් එකක් නොදා කොහොමද?එකෙන්ම ඔන්න මාත් සබ් එක ඩවුන්ලෝඩ් කළා.තෑන්ක්ස් සහෝ සබ් එකට, ජයවේවා!!!???

    2018-03-21 at 9:35 pm
    • Pathum Chamara Senior Subtitler
      Android 6Chrome 62

      අනිවාර්යයෙන්ම

      2018-03-24 at 8:34 pm
  • Prabodha Unregister User
    Android 4.4Firefox 52

    Supiri broo. Thank u sub ekata. Hoda copyak awama update karala denna

    2018-03-22 at 1:15 am
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 59

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-03-22 at 6:35 am
  • chamathka Unregister User
    Windows 10Opera 51

    ela ela bn math suba gaththooo

    2018-03-22 at 7:15 am
  • srimal Unregister User
    Windows 7Chrome 64

    thanka bro sub ekata , padman hindi movie ekatath sub eka dendoooo

    2018-03-22 at 7:29 am
    • Kasun madusanka Unregister User
      Android 6Chrome 66

      Thanks ayye math sub ekak download kara jaya wewa ayiye !!!

      2018-04-25 at 11:01 am
  • Harsha Sandaruwan User
    Windows 10Chrome 65

    elama machan

    2018-03-22 at 11:41 am
  • Tharu Unregister User
    Windows 8.1Firefox 57

    sub eka weda nane bn. kotu kotu

    2018-03-23 at 8:33 am
    • Pathum Chamara Senior Subtitler
      Android 6Chrome 62

      oyaga computer ekata Unicode installe karaganna,

      2018-03-23 at 1:28 pm
    • w s chalindu Unregister User
      Windows 7UC Browser 7

      vlc player එකෙන්ද බලන්නෙ

      2018-04-17 at 9:41 am
  • geeganagamage Unregister User
    Windows 7Chrome 65

    බොහෝම ස්තුතියි සුපිරිම චිත්‍රපටයක්.

    2018-03-23 at 12:20 pm
  • jeewa Unregister User
    Windows 7Firefox 59

    thanx bro

    2018-03-23 at 1:03 pm
  • gihan Unregister User
    Windows 10Chrome 65

    thanks bro….sub eka denakal bln htiye mekata.

    2018-03-23 at 4:59 pm
  • lahiru Unregister User
    Windows 7Chrome 64

    Sub eka galapennane mcn

    2018-03-23 at 7:36 pm
  • Amila Unregister User
    Android 7Chrome 65

    Mage timing aul machan a e uba dipu copyamai gaththe

    2018-03-23 at 8:23 pm
  • Janith Unregister User
    Android 5.1Chrome 64

    Sub 1 kawada aida kiyala balan hiteye thanxz bro sub1…

    2018-03-24 at 8:22 am
    • Pathum Chamara Senior Subtitler
      Android 6Chrome 62

      ඉක්මනින් සබ් එක දුන්නේ,ඔයාලගේ සහයෝගයන්

      2018-03-24 at 8:35 pm
    • Janith Unregister User
      Android 5.1Chrome 64

      Bro taime ling hada ganne kohomada… dila thebuna copy 1 gaithe

      2018-03-29 at 10:20 am
  • Chathurika Dias Unregister User
    Windows 8.1Chrome 65

    thank you soooooo mach sahooo sub ekata.film eka download karala 2weeks withara nobala hitiya.sub ekath ekkama balanawa kiyala hithagena.den ok.godak sthuthueiii sub ekata malayo.jaya wewa.me karana kapaweemata goada thanks.

    2018-03-24 at 10:21 am
    • Pathum Chamara Senior Subtitler
      Android 6Chrome 62

      තැන්ක්ස් චතුරිකා,

      2018-03-24 at 8:32 pm
  • gayan Unregister User
    Windows 8.1Chrome 58

    bohoma sthuthi saho , me karana sewawata…

    2018-03-24 at 6:01 pm
    • Pathum Chamara Senior Subtitler
      Android 6Chrome 62

      තැන්ක්ස් ගයාන්

      2018-03-24 at 8:32 pm
  • Ishara Dias Unregister User
    Windows 10Chrome 65

    sub akta thnx…puluwnnm me film waltath sub denna…….. wena aka site ahekwath mewata sub thama dila neh……………. sub denna puluwnnm loku deyk…At Any Price (2012) , Fun.Size.2012 , Funny.People.2009 , Hitch 2005 , Amar.2017

    2018-03-25 at 7:32 am
  • lakmal Unregister User
    Windows 10Chrome 65

    ela browww?

    2018-03-25 at 11:03 am
  • Maxx Unregister User
    Android 7.1Chrome 65

    Sub ekata thanks bro

    2018-03-25 at 3:50 pm
  • Sam fisher Unregister User
    Android 5.1Chrome 63

    thanks you හොද කෙපියක් ආවම අප්ඩේඩ් කරමු.නියමබ වැඩක් ආ?

    2018-03-26 at 8:18 am
  • Ym dilshan Unregister User
    Android 5.1Opera 37

    Thanks broo

    2018-03-26 at 2:58 pm
  • ramesh Unregister User
    Windows 10Firefox 59

    para para brooo…niyma wadak thnkz

    2018-03-27 at 1:41 pm
  • Silent$ Unregister User
    Windows 7Chrome 65

    thnxxxxxxxxxxxxx

    2018-03-28 at 12:45 pm
  • Pathum Chamara Senior Subtitler
    Android 6Chrome 62

    ඔයාල හැමෝගෙම අදහස් වලට ස්තුතියි

    2018-03-28 at 1:38 pm
  • thamesh Unregister User
    Windows 10Chrome 65

    hammo enakan balan hitiye ?thankq lokka

    2018-03-30 at 9:04 pm
  • Sajith Anthony Unregister User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-03-30 at 10:10 pm
  • Lasantha Unregister User
    Android 7Opera 30

    Patta machan

    2018-04-01 at 11:05 am
  • Ezio Auditore Unregister User
    Windows 7Chrome 65

    machan sub eka nam patta e unata english >> sinhalata translate karala thiyena vidiha nam tikak aul bro,godak than vala dialogue eke adahasa nemei sub line eke thiyenne!but supiri vadak !(don’t take this personal)

    2018-04-03 at 12:42 am
  • Sachindra Oushan Unregister User
    Android 5.1Chrome 61

    Sub ekata thankzzzzzzzzzzzz🤩

    2018-04-03 at 1:45 am
  • Supun Unregister User
    Android 6Firefox 59

    Sup 🔥 🤡

    2018-04-07 at 7:00 pm
  • Milka Madhushan User
    Android 7Opera 45

    නියම වැඩක්. ජය වේවා .හැමදාම අපි subz එක්ක ඉන්නව.

    2018-04-07 at 7:59 pm
  • Pasindu Unregister User
    Android 6Chrome 65

    Thankz sahoooo…..thawa sub karagena yamu…weldone

    2018-04-08 at 10:56 am
  • Tharidu Returns User
    Windows 8Chrome 65

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

    2018-04-10 at 4:36 pm
  • පසිදු සාරංග
    Windows 8.1UC Browser 7

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..

    2018-04-17 at 10:57 am
  • විදුෂාන් සජිත් Unregister User
    Windows 10Chrome 66

    🙂 උපසිරැසියට
    බොහෝම ස්තූතියි සහෝ , දිගටම යමු . ජය වේවා !,.. 🙂

    2018-04-22 at 2:06 pm
  • Gihan Unregister User
    Windows 10Firefox 59

    br ekak avilla ikamanta eke br update dennakooo.menna br eke link ekahttp://www.mkvcage.com/black-panther-2018-720p-brrip-1-3gb/

    2018-05-02 at 11:00 am
  • Lakmal map Unregister User
    Android 7Samsung Browser 6.4

    සහෝ.. Blu Ray පිටපත ඇවිත්.අපිට එකට තාවත්කාලින කරන්න පුළුවන්ද. Plz bro

    2018-05-02 at 12:49 pm
  • kavi Unregister User
    Android 6UC Browser 11.5

    Blue ray sub eka denna ko😀

    2018-05-02 at 4:38 pm
  • ලක්සිරි Unregister User
    Android 6Chrome 66

    බ්ලුරෙ ආවෝ අප්ඩේට් එකක් දෙන්න සහෝ

    2018-05-02 at 5:45 pm
  • Pathum Chamara Senior Subtitler
    Android 6Chrome 62

    අද බ්ලුරේ ආව ගමන්ම යාවත්කාලීන කරා යාළුවනේ

    2018-05-02 at 8:40 pm
    • Sameera Janaka Unregister User
      Windows 7Chrome 65

      Link eka wada karanne na machan pls poddak balapanko

      2018-05-04 at 8:33 pm
  • Ketawala Unregister User
    Android 5.1Chrome 66

    එලම මචො තැන්කු… ජය වේවා…

    2018-05-04 at 9:20 pm
  • geeganagamages Unregister User
    Windows 7Chrome 60

    බොහොම ස්තුතියි .

    2018-05-08 at 1:28 am
  • Sam fisher Unregister User
    Android 5.1Chrome 63

    ස්තුති සහො අප්ඩෙඩ්ටුවය

    2018-05-09 at 2:12 pm
  • පැතුම් චාමර Senior Subtitler
    Android 6Chrome 62

    සබ් එක ඩවුන්ලොඩ් කරන,කමෙන්ට් කරන ඔයාල ඔක්කොටම ගොඩක් ස්තුතියි

    2018-05-10 at 8:34 pm
  • Lakshan Bro Unregister User
    Windows 10Chrome 66

    Thanx

    2018-05-12 at 7:42 pm
  • Billy boy Unregister User
    Android 7Samsung Browser 6.4

    Nice job mchn

    2018-05-13 at 1:42 am
  • Tharaka prabhath Unregister User
    Windows 10Firefox 59

    Thanks for the sinhala subtitles bro…

    2018-05-13 at 5:51 am
  • Dineth Sachindra Unregister User
    Windows 7Chrome 66

    File noT found kiyala wetenne bro link aken

    2018-05-13 at 7:41 am
  • Isuru Dhananjaya Unregister User
    Windows 8.1Opera 52

    thanks saho..digtma sub krmu.

    2018-05-14 at 7:51 pm
  • Harshna Unregister User
    Android 6Chrome 52

    ZIP FILE ekk widiytne dowload wenne.MX player ek load wen nane

    2018-05-15 at 1:41 pm
  • tharindu Unregister User
    Windows 10Firefox 60

    online balanna bane…

    2018-05-19 at 1:46 pm
  • tharindu Unregister User
    Windows 10Firefox 60

    thank ….🙂

    2018-05-21 at 11:09 am
  • Dinesh Unregister User
    Android 6Chrome 55

    Mata downlod karaganna bene

    2018-06-11 at 8:58 pm
  • Lahiru Herath User
    Android 6Chrome 67

    Supiri aaaaa.niyameta wede krla thiyenwa patta

    2018-07-11 at 7:11 pm
  • පැතුම් චාමර Senior Subtitler
    LinuxChrome 62

    thanks lahiru

    2018-07-12 at 4:55 pm
  • duminda_3 User
    Windows 10Chrome 68

    pattaaaaaaaaaaaaaaaaaaaaaaaa

    2018-08-17 at 2:10 pm
  • Navod tharidu Unregister User
    Android 7Samsung Browser 7.4

    Patta mcn film aka tbbta sub aka natuwa hena amruwen htye try kra hygnna tbbet na ubata pin mcn danwata me sub

    2018-10-03 at 9:40 am
  • Navod tharidu Unregister User
    Android 7Samsung Browser 7.4

    Ela mcn a bro oyalage methna me tyna aken film akat dwnlode krgnna pluwnda alut films gdk dala tynwa meke ekai pddk aka gana kynna pluwnm lku hlp akk

    2018-10-03 at 9:42 am
  • Eranga Unregister User
    Android 6UC Browser 12.1

    Thanks karana meheya wenuwe jaya wewa

    2019-02-17 at 10:37 am
  • Amila Dilshan User
    Windows 10Chrome 72

    thank you

    2019-03-07 at 1:15 pm
  • Onitha Perera User
    Windows 10Chrome 95

    kohomada download karanne

    2021-11-10 at 3:45 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *