Black Summer (2019) [S01 : E01] Sinhala Subtitle

/

ආයුබෝවන් Subz LK රසිකයන් සියලු දෙනාටම.අද අරන් ආවේ මේ 2019 අවුරුද්දේ ආපු TV Series එකකට උපසිරැසි අරන්.මුලින්ම කියන්න ඕන දේ තමා මේක Netflix TV Series එකක් කියලා.මන් හිතනෝ ඒ හින්දම මේක ගොඩ දෙනෙක් බලාවි කියලා.හරි එහෙනම් මුලින්ම TV Series එකේ පොඩි හැදින්වීමක් කරන්නම්.මේ TV Series එක Episode 8කින් යුක්තයි.ඒවගේම IMDb මීටරේ 6.4 වලට කරකවන්න මේ TV Series එක සමත් වෙලා තියෙනවා.ඒවගේම Jaime King, Yuk Guen Lee,Sal Velez Jr, Justin Cary යන පිරිස රංගනයෙන් දායක වෙලා තියෙනවා.පොඩ්ඩක් දැන් කතාව පැත්තට හැරිලා බලමු.

Black Summer

මුලින්ම කියන්න ඕන මේ කතාවත් අපේ අඩවියෙන් උපසිරැසි ලබා දුන් Kingdom TV Series එකට සමානයි.ඒ කිව්වේ මේ කතාව සොම්බි කතාවක් කියන එක.පළවෙනි episode එකේ තියෙන විදියට නගරයක සොම්බීස්ලා ඉන්නවා.ඉතින් හමුදාවෙන් ඒ නගරේ මිනිස්සු වෙන කලාපෙකට යවන්න තමා හදන්නේ.ඒ අතර පළවෙනි episode එකේ ප්‍රධාන චරිත 5 වන Rose, Ryan, Barbara, Lance සහ Spears ගැන හැදින්වීමක් යනවා.ඉතින් මන් මෙච්චරයි කියන්නේ.එහෙනම් මන් මෙතනින් නවත්තනවා.කතාවේ ඉතුරු ටික දැනගන්න එක ඔයාලට බාරයි.හැමෝටම සුභ දවසක්.ඊළග උපසිරැසියෙන් නැවත හමුවෙමු.

6.5
IMDB

Year : 2019

Actors : Jaime King, Justin Chu Cary, Christine Lee, Sal Velez Jr.

A mother searches for her daughter after civilization collapses due to a Zombie outbreak.

2021-08-05 07:08 pm

Movies

40

Tv Episodes

49

  • Download : 1933
  • File Size : 11.432KB
  • Sub Update :2020-07-13
  • Denuwan121 User
    Windows 8.1Chrome 74

    thanks for sub

    2019-05-08 at 7:36 pm
  • Sasindu Unregister User
    Android 7Chrome 74

    Thanks bro sub ekata

    2019-05-08 at 9:55 pm
  • Suranga Sadaruwan User
    Android 9Chrome 74

    අම්මටසිරී , මං මේ fb එකේ පොස්ට් එකක් දාන්ඩ හැදුවේ මේකටසබ් හදල දෙනවද කියල …
    මං හිතුව කවුරුත් කරන එකක් නෑ කියල මොකද walking dead පිස්සු කෙලියනේ අන්තිමට..
    එ උනාට මේක netfix නිසා බලන්ඩ හිතුන..
    Season එකම් ඩවුන්ලෝඩ් කරන් ඉන්නෙ 😘😘😘😘😘
    එලමචන් තෑන්ක්ස්
    එල

    2019-05-09 at 12:28 pm
  • NUwan Unregister User
    Windows 10Chrome 74

    Thank You For Sub

    2019-05-10 at 8:24 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 74

    නියමයි…සබ් එකට තැන්ක්ස්..

    2019-05-10 at 8:29 pm
  • prasa Unregister User
    Windows 10Chrome 74

    supiri katawak

    2019-05-30 at 3:36 pm
    • Vishnuka Unregister User
      Android 5.1Chrome 83

      Thank u machan…..

      2020-10-29 at 7:56 am
  • Hasitha Chathuranga User
    Windows 10UC Browser 7

    නියමයි…සබ් එකට තැන්ක්ස්

    2019-06-10 at 10:00 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *