Published
May 20th, 2019 by
Thamod Godakanda
ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලටම.අද අරන් ආවේ Black Summer TVSeries එකේ සිව්වැනි episode එක.
E04
Alone
ඔයාලට මතක ඇති E03 එකේ Lance, Rose, Spears සහ Ryan සෙට් එක එක රැයක් විවේක ගන්න ඉස්කෝලෙකට යනවා.ඉතින් එතනදි පොඩි ළමයෙක් දැකලා මුලු කතාවම වෙනස් අතකට හැරෙනවා.ඉතින් අද කතාව තනි පුද්ගලයෙක්ගේ කතාවක්.එයා zombie කෙනෙක්ගෙන් බේරෙන්න කරන ජීවිත සටන තමා අද කතාවෙ තියෙන්නේ.
මන් එහෙනම් මෙතනින් නවත්තනවා.හැමෝටම සුභ දවසක්! ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.
Thamod Godakanda
TV EPISODES :
49
MOVIES :
40
6.4
89%
0%
Comments: 4
Leave a Reply to Hasitha Chathuranga Cancel reply
Search
Login
Awantha
House of card eke sinhala sub eka karala denawada
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Denuwan121
Thank you for subtitles
Hasitha Chathuranga
නියමයි…සබ් එකට තැන්ක්ස්