Black Summer (2019) [S01 : E05] Sinhala Subtitle

/

ආයුබෝවන් Subz LK රසිකයින් සියල්ලන්ටම.ඔන්න අද Black Summer TVSeries එකේ පස්වැනි episode එකටත් උපසිරැසි අරන් ආවා.ඉතින් වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු.

E05
Diner

ඉතින් මේ සොම්බි වෛරස් එක ගොඩක් උග්‍ර වෙලා තියෙන්නේ.ඉතින් සොම්බිස්ලගෙන් බේරෙන්න විලියම් වෙලෙස් සහ සන් ආපනශාලාවක ඉන්නවා.ඒ අතරදි තවත් තුන්දෙනෙකෙ එයාලට එකතු වෙනවා.ඒවගේම රෝස් සහ ස්පෙයර්ස් සහ තව වයසක මනුස්සයෙකුත් එයාලට හම්බවෙනවා.ඒ ටික තැවැනි එපියේ දකින්න ඇති.ඉතින් මේ තුන්දෙනත් අර ආපන්ශාලාවට ළග පාරක ඇවිද ඇවිද හිටියේ.ඒ අතරදි මේ අයත් ඒ ආපනශාලාව ඇතුළට යන්න හදනවා.පශ්නේ වෙන්නේ ඒ අතරදි ආපන්ශාලාව සොම්බීස්ලා දෙන්නෙක් වට කරන්න ගන්නවා.ඉතින් ඉතුරු ටික දැනගන්න එක මන් ඔයාලට බාර කරනවා.

හැමෝටම සුභ දවසක්. ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.

6.4
IMDB

Year : 2019

Actors : Jaime King, Justin Chu Cary, Christine Lee, Sal Velez Jr.

In the dark, early days of a zombie apocalypse, complete strangers band together to find the strength they need to survive and get back to loved ones.

2021-08-05 07:08 pm

Movies

40

Tv Episodes

49

  • Download : 1029
  • File Size : 15.431KB
  • Denuwan121 User
    Windows 8.1Chrome 74

    thanks for sub

    2019-05-21 at 11:18 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 74

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2019-05-21 at 1:04 pm
  • sachith Unregister User
    Android 6Chrome 70

    Sub akata godak Thanks .
    Digatama denna Bro 🔥🔥🔥🔥

    2019-05-21 at 8:44 pm
  • Hasitha Chathuranga User
    Windows 10UC Browser 7

    නියමයි…සබ් එකට තැන්ක්ස්

    2019-06-10 at 10:18 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *