Blood Drive [S01 : E01] Sinhala Subtitle

/

කොහොමද කට්ටිය?ඉතින් Albion The Enchanted Stallion (2016) සබ් එක දීලා වැඩි දවසක් යන්න කලින් තවත් වැඩක් කරන්න පුලුවන් වුනා.හැබැයි මේ වැඩේ වෙනස් මොකද ඒක ටීවී සීරිස් එකක් හින්දා, මම කලින් ටෙලි කතාවක සබ් එකක් කරලම නෑ.ඉතින් මේක තමයි මගේ පලවෙනි ටෙලි කතා උපසිරැසිය…කලින් මම ටීවී සීරිස් වල සබ් කරන්න කැමැත්තක් තිබ්බේ නෑ..ඒත් මම කැමැත්තෙන්ම මේක කරන්න කැමතිවුනා.මොකද කිව්වොත් මේක අලුත්ම අලුත් සීරිස් එකක්.කොච්චර අලුත්ද කියනවනම් තවම එක එපියක් විතරයි විකාශනය වෙලත් තියෙන්නේ..හැබැයි දැනටමත් මේකේ IMDB අගය 6.4/10 වගේ සුපිරි අගයක් ලැබිලා තියෙනවා.ඉතින් ආයේ කියන්න දෙයක් නෑනේ කතාව ගැන..කොහොම හරි දිගටම Blood Drive සීරිස් එක කරන්න බලාපොරොත්තු වෙනවා…

සීරිස් එක ගැන

Blood drive සීරිස් එක විකාශනය පටන්ගත්තා විතරයි.ක්‍රියාදාම ගණයට වැටෙන මේ කතාවෙන් කියවෙන්නේ…අනාගතය ගැනයි.අනාගතයේ යම් දවසක ලෝකය කාන්තාරයක් බවට පත්වෙනවා.ලෝකයේ ඉන්ධන සැපයුම අඩාල වෙනවා.කතාවේ විදියට ඒ කාලේ වෙනකොට තෙල් බැරල් එකක් $2000 ක් වෙනවා.ඉතින් ඔච්චර වියදම් කරලා තෙල් ගන්න අමාරු නිසා මිනිස්සු වාහන එන්ජින් පරිවර්තනය කරනවා.මොනවගෙන් ක්‍රියා කරන විදියට ද?ඒ තමා මිනිස් රුධිරය….ඉතින් ඒක කොච්චර නරක වැඩක් වුනත් මිනිස්සු එකිනෙකා මරාගන්නවා ඉන්ධන සඳහා…ඔය විදියටයි කතාව ගලාගෙන යන්නේ.ජීවිතය බේර ගන්න ලැබෙන්නේ එකම එක ක්‍රමයකට ඒ තමයි Blood Drive කියන රේස් එකෙන් දින පතාම දිනන එක.පැරදෙන අයට ඉතින් මරණය තමයි..පලවෙනි කොටසින් වෙන්නේ පොලිසියේ දෙන්නෙක් යනවා මේ වැඩේ ගැන දැන ගන්න…ඒත් ආතර් කියන කෙනා එතෙන්දි අහුවෙනවා,ඉතින් ඒගොල්ලෝ එයාව මරයිද…නැත්තම් ඒගොල්ලොන්ට එකතු කරගනීද? ඊට පස්සේ එයාගේ ජීවිතය කොහොම වෙයිද?….. දිගටම ඉන්න Blood Drive එක්ක.

තව පොඩි දෙයක් :- මේක මගේ පලවෙනි සීරිස් සබ් එක හින්දා පලවෙනි එපියේ පොඩි පොඩි අඩුපාඩු ඇති.ඒත් ඒවා ඔයාලගේ රසවින්දයට බාධාවක් වෙන්නේ නැති වේවි.එහෙනම් ඉතින් ඊලඟ එපියෙන් හමුවෙමු…ඔබට ජය!!!

Spoiler Warning : It’s the near future in Los Angeles, and climate change keeps temperatures soaring, and water is as scarce as oil. Crime is so rampant that authorities only bother punishing cases of extreme violence, and even the city’s last remaining good cop isn’t immune from the chaos. Arthur Bailey’s only hope for survival is to join dangerous femme fatale Grace on a twisted cross-country death race. The race’s host is a vaudevillian nightmare, the drivers are homicidal deviants, and the last participant to arrive at each checkpoint has his or her head explode. Even the cars aren’t typical gas-powered machines, as they run on human blood. When Bailey goes missing to take part in the race, his partner, Chris, leads an investigation to figure out what happened to him, and it quickly turns into the most deranged case of Chris’ career…

7.4
IMDB

Year : 2017

Actors : alan ritchson, christina ochoa, thomas dominique, marama corlett

Set in a near-dystopian future, the series features a former cop, who is forced to take part in a death race in which cars run on human blood as fuel.

2023-02-08 02:05 am

Movies

11

Tv Episodes

43

  • Download : 3972
  • File Size : 16.48KB
  • Sub Update :2020-07-13
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7Chrome 59

    හා හා පුරා කියලා කරන්න පටන් අරන් තියෙන්නේ සුපිරි සීරීස් එකක් සහෝ!
    එල දිගටම කරගෙන යමු! සබට තුති!
    ජය වේවා!

    2017-06-19 at 6:57 pm
  • devinda Unregister User
    Windows 7Chrome 58

    Malli eka site ekaka hari sub dei kyla balan hitiye,,,,, Ammo menna deela.Gdk Pin Sub Ekata……

    2017-06-19 at 7:35 pm
  • Kasun Widusha Unregister User
    Windows 7Maxthon 4.9

    Elama saho ,me series eka epi 13 k da koheda enawa a tikatama sub diyan mcn nawathwan nethuwa ..tnx aa

    2017-06-19 at 9:59 pm
  • Silent$ Unregister User
    Windows 8.1Chrome 58

    Ela…Patttaaaaaaaaaaaaaa

    2017-06-19 at 10:33 pm
  • Devil Unregister User
    Windows 10Opera 45

    ela kolaaa…
    keep it up….
    good luck for future…

    2017-06-20 at 1:38 am
  • Lakshan Sameera
    Windows 7Chrome 55

    thanks all!

    2017-06-20 at 5:25 am
    • kumara Unregister User
      LinuxPuffin 6

      Mchn me sub phone ake player akata support nadda.

      2017-09-05 at 7:20 am
  • xXx Unregister User
    Android 7Chrome 58

    නියමයි සහෝ ? දිගටම කරගන යමු…..
    උපසිරසයට ස්තූතීයි ?

    2017-06-21 at 12:19 am
  • chathu Unregister User
    Android 4.4UC Browser 10.9

    Ela bn fatta

    2017-06-23 at 7:40 pm
  • Sudeepa Unregister User
    AndroidOpera Mini 27

    Patta TV සීරීස් Eka ….✌

    2017-07-23 at 1:20 pm
  • pubudu Unregister User
    LinuxFirefox 31

    8,9,10 dapanko ikmanta….

    2017-08-18 at 8:32 am
  • Dilan Unregister User
    Android 7Chrome 59

    Thanks bro

    2017-09-08 at 5:56 pm
  • nishan Unregister User
    Windows 10Chrome 67

    thada aaaaa

    2018-06-14 at 11:11 pm
  • suresh Unregister User
    Windows 7Chrome 74

    hoda wedak thank

    2019-05-16 at 11:45 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට… පලවෙනි සීරිස් සබට සුබ පැතුම් දිගටම කරන් යමු බ්‍රෝ.. 👊👊
    ජය වේවා.! 😊

    2019-08-17 at 8:02 pm
  • Sandaru Nimsara Unregister User
    Android 8.1Chrome 81

    Sub ekata tnx bro

    2020-04-20 at 11:02 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *