Blood Drive [S01 : E02] Sinhala Subtitle

Published June 24th, 2017 by

කොහොමද කට්ටිය?…ඔන්න වැඩ ගොඩක ඉන්න වෙලාවේ Blood Drive දෙවෙනි එපියේ සබ් එක ගෙනාවා.කොටලා ඉවරවෙච්ච ගමන්ම තමයි මේ දුන්නේ.නොබලපු අය ඉන්නවනම් බලන්න.සුපිරි සීරිස් එකක්.මම වැඩි දේවල් කියන්න යන්නේ නෑ.

එදා මතකනේ ආතර් ට වුනු වැඩේ. අදත් ග්‍රේස්ටයි ආතර්ටයි මාර වැඩක් තමයි වෙන්නේ…ඒ ආපන ශාලාවක් ගැන… හිතන්න පුලුවන්ද කෑම හදනව ඇත්තේ මොනවගෙන්ද කියලා?බලන්නකෝ…අද මුලු කතාවම බැඳිලා තියෙන්නේ ඔය කෑම හලත් එක්ක…ඒවගේම අද කොටසින් ආතර්ට එයාගේ යාලුවට (ක්‍රිස්ටෝපර්) කතා කරන්න පුලුවන් වෙනවා…තව ගොඩක් දේවල් අද කතාවෙන් බලන්න.පුලුවන්…එහෙනම් ඔන්න මගේ කතාව ඉවරයි.

වැදගත් :- මේ සීරිස් එකේ ඇතුලත් වෙන සමහර දර්ශන ඉතින් අනේ මන්දා…කියන්න ඕනි නෑනේ..ඒ හින්දා බලනකොට පරිස්සමෙන් ඒවගේම ගොඩක් සංවේදි අය බලනකොට සැලකිලිමත්.වෙන්න..හරි කියන්න ඕන ටික කිව්වා…එහෙනම් මම ගියා…ඔබට ජය!!!

Spoiler Warning : Grace and Arthur battle to stay off the menu at the first pit stop, Pixie Swallow Motel & Diner…

US
Download

Blood Drive [S01 : E02] Sinhala Subtitle

Download: 2892

File size : 18.63 KB

ලක්ෂාන් සමීර

TV EPISODES : 43
MOVIES : 11
7.4
76%
65%

Comments: 9

  • Kasun Widusha

    Tnx mcn digatama demu aa

    2017-06-25 at 9:43 am
    Reply
  • kushani sanjula

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    2017-06-25 at 9:52 am
    Reply
  • ප්‍රදීප් මැක්ස්

    සුපිරි..
    මේවානෙ බං සීරීයස්..
    එලම…

    2017-06-25 at 4:14 pm
    Reply
  • sahan

    Ela bn.
    Blood drive 03 eke sub ekath ikmanata dennako

    2017-07-06 at 1:17 pm
    Reply
  • kushani sanjula

    එල සහෝ දිගටම දෙන්න

    2017-07-06 at 9:50 pm
    Reply
  • pesandu jayawardana

    next episodes walath sub tika ikmanata denna kollo ikmnta!!!

    2017-07-07 at 2:12 pm
    Reply
  • Sudeepa

    Thanks Budy

    2017-07-23 at 1:09 pm
    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    2020-04-21 at 9:17 am
    Reply
  • Chaminda Lakruwan

    ගොඩක් ස්තූති සබ් එකට

    2021-06-10 at 1:17 pm
    Reply

Leave a Reply to kushani sanjula Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip