Blood Drive [S01 : E05] Sinhala Subtitle

/

ඔන්න එහෙනම් Blood Drive 5 කොටසත් අරන් ආවා.ටිකක් විතර පරක්කු වුනත් වැඩේ ඉවර කරගන්න පුලුවන් වුනා.එහෙනම් මම වැඩිය දෙයක් කියන්න යන්නේ නෑ. අද කොටස පැත්තට හැරෙමු.

Blood Drive 5 වන කථාංගය

කලින් කොටසෙදි වුනු දේවල් මතකනේ.ග්‍රේස් හා ආතර් ග්‍රේස් ගේ නංගී කාමා ව හොයාගෙන කේන් හිල් මානසික රෝහලට ගියාම වුන දේ. අද මේ ගොල්ලෝ යන්නේ ජූලියන් ස්ලින්ක්ගෙන් කාමා දැන් ඉන්න තැන දැනගන්න. ඒ අතරේ ග්‍රේස්,ආතර්,ජුලියන් මේ හැමෝටම ලොකු අභියෝගෙකට මුහුනදෙන්න සිද්ධ වෙනවා. ඒ තමා ජුලියන් ස්ලින්ක්ගෙන් පලිගන්න එන ජැක් හා ඩයින් කියන නිවුන්නු දෙන්නගෙන් Blood Drive එක බේරගන්න.නිවුන්නු කිව්වට ඒ දෙන්නත් Heart ආයතනය මැදිහත් වෙලා කරපු පරීක්ෂණයක ප්‍රතිපලයක්.ඒ දෙන්නටම තමන්ගේ සිරුරු වල (ඇත්තටම කිව්වොත් කෙල වල) යම් බලයක් තියෙනවා. ඒකෙන් Blood Drive එකේ ඉන්න හැම කෙනෙක්වම වියරු වට්ටන්න සමත් වෙනවා.ඒ හැමදේම කරන්නේ ජුලියන් ස්ලින්ක්ගෙන් පලිගන්න තමයි.ඒකට හේතුව කතාව බලලම හොයාගන්න.  ඉතින් අපේ වීරයෝ දෙන්නට සිද්ධ වෙනවා නිවුන්නුන්ගේ බලයට එරෙහිව ප්‍රතිවිශක් හදන්න….ඉතින් ඒගොල්ලන්ට ඒක කරන්න පුලුවන්වේවිද, ජූලියන් ගෙන් කාමා ගැන දැනගන්න ලැබෙයිද….දිගටම Blood Drive එක්ක ඉන්න.

පිටපත් ගැන : මම මේ දීලා තියෙන උපසිරැසිය දීලා තියෙන ටොරන්ට් කොපියට විතරක් නෙවෙයි අනිත් කොපි වලටත් වැඩ [මම මේ කිව්වේ Today TV series සයිට් එකෙන් බාන අයට] ඒ හින්දා ගැටලුවක් නැතුව බලන්න පුලුවන්.හරි එහෙනම් කියන්න ඕනි දේවල් ටික කිව්වා එහෙනම්… මං ගියා. ඊලඟ කොටසත් ආපුගමන් ඉක්මනටම දෙන්න බලාපොරොත්තුවෙනවා.එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු….ඔබට ජය!!!

Spoiler Warning : Arthur and Grace must find a cure to a deadly sex plague that is unleashed on the Mayhem Party…

7.4
IMDB

Year : 2017

Actors : alan ritchson, christina ochoa, thomas dominique, marama corlett

Set in a near-dystopian future, the series features a former cop, who is forced to take part in a death race in which cars run on human blood as fuel.

2023-02-08 02:05 am

Movies

11

Tv Episodes

43

  • Download : 2406
  • File Size : 19.379KB
  • Kasun Widusha Unregister User
    Windows 7Maxthon 4.9

    Tnx mcn

    2017-07-19 at 6:38 pm
  • Eranga Sandaruwan User
    Android 6Chrome 54

    බෝම ස්තූතියි උප සිරැසියට..
    ජය වේවා…

    2017-07-19 at 9:08 pm
  • Nuwan abeysinghe Unregister User
    Android 6Chrome 50

    Niyamai bro. Good luck

    2017-07-20 at 5:57 am
  • Ravindu Gamage User
    Android 5.1UC Browser 11.3

    Thanx saho.18 + tv serise ekata sub dentako

    2017-07-21 at 7:43 pm
  • kushani sanjula User
    Windows 10Chrome 59

    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    2017-07-24 at 1:29 pm
  • kushani sanjula User
    Windows 10Chrome 59

    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    2017-07-27 at 9:05 am
  • kushani sanjula User
    Windows 10Chrome 59

    එල සහෝ දිගටම දෙන්න
    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    2017-07-29 at 6:55 pm
  • Sandaru Nimsara Unregister User
    Android 8.1Chrome 81

    Sub ekata tnx bro

    2020-04-21 at 9:56 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *