Blood Drive [S01 : E09] Sinhala Subtitle

Published October 10th, 2017 by

කොහොමද ඉතින්?ඔන්න 9වෙනි එපියේ සබ් එක අරන් ආවා.පසුගිය කොටස මතක ඇතිනේ.ඒකේ අන්තිමට ආතර්ට වෙඩි වදිනවා.ඊට පස්සේ ග්‍රේස් ආතර්ව එක්කන් යනවා ටෙරී කියපු වෛද්‍යවරයා හොයාගෙන.ඒත් ටික දුරක් යද්දි පාර එක තැනකින් අවසන් වෙනවා.ඊට පස්සේ ග්‍රේස් දකිනවා ඈතින් හෝටලයක් තියෙනවා කියලා.ඉතින් ග්‍රේස් ආතර්ව අරන් ඒ හෝටලේට යනවා උදව්වක් බලාපොරොත්තුවෙන්.ඒ හෝටලේදි ලැබෙන සුප් එකක් හින්දා ආතර් හීනයක් ඇතුලට යනවා.මේ හීනේ තියෙන අමුතුම දේ තමා හීනේ තුලදි මොනවා උනත් ඒක ආතර්ගේ සැබෑ ජීවිතේට බලපාන එකයි.ඉතින් ආතර්ට ඒ හීනෙන් එලියට එන්න සැඟවුන යතුර හොයාගන්න පුලුවන්වෙයිද?ආතර්ට හීනය ඇතුලෙදි උදව් කරන්න එන්නේ කවුද?ග්‍රේස්ට ආතර්ව බේරගන්න පුලුවන් වෙයිද?…දිගටම ඉන්න Blood Drive එක්ක.එහෙනම් ඔන්න මං ගියා…ඔබට ජය!!!

Spoiler Warning : Grace tests her kung fu against a mystic restaurateur; a dying Arthur embarks on a vision quest…

US
Download

Blood Drive [S01 : E09] Sinhala Subtitle

Download: 2029

File size : 18.63 KB

ලක්ෂාන් සමීර

TV EPISODES : 43
MOVIES : 11
7.4
76%
65%

Comments: 4

  • darshana

    sub aka godak parakkune bro

    2017-10-15 at 5:43 pm
    Reply
  • Sudeepa

    Anthima kotasath Ikmanata Danawada …..?

    SUB Ekata thanks

    2017-10-15 at 10:32 pm
    Reply
  • Hashan Priyadarshana

    තැන්ක් යූ බ්‍රෝ සබ් එකට…
    ජජය වේවා.! 😊😊

    2019-08-17 at 8:11 pm
    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    2020-04-23 at 11:24 am
    Reply

Leave a Reply to Sandaru Nimsara Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip