Blood Drive [S01 : E10] Sinhala Subtitle

Published October 21st, 2017 by

හොඳයි යාළුවනේ ඔන්න එහෙනම් blood drive 10 වන එපියේ සබ් එක ගෙනාවා.කලින් කොටසේ අර හීනේ මතක ඇතිනේ.කොහොමහරි ආතර් ඒකෙන් එලියට එනවා.යන්න තැනක් හිතාගන්න බැරුව ආතර් ඔහේ ඇවිදගෙන යනවා.එතකොට ඔහුට දකින්න පුලුවන් වෙනවා නඟරයක්(ක්‍රෝනන්බර්ග්).හැමෝම සතුටින් ඉන්න එකක්.

ඒත් ඒ නඟරයට එන ග්‍රේස්ට ආතර්ව ආයිමත් එක්කන් යන්න පුලුවන් වේවිද…? මොකද මේ කියපු නඟරයත් එච්චරම හොඳ තැනකුත් නෙවෙයි…?ඒ අතරේ ආතර්ව හොයාගෙන එන ක්‍රිස්ටෝපර් හා ආකිට මුහුන දෙන්න වෙන අභියෝග මොනවද…?මේ නඟරයේ තියෙන අමුත්ත මොකද්ද…?ආතර් හා ග්‍රේස්ව බේරගන්න අවසානයේ එන්නේ කවුද…?blood drive එක්ක දිගටම ඉන්න. බුදු සරණයි ,හැමෝටම ජයවේවා!

Spoiler Warning : A wounded Arthur stumbles into Cronenburgh, a wasteland oasis that may be too good to be true…

US
Download

Blood Drive [S01 : E10] Sinhala Subtitle

Download: 1879

File size : 20.26 KB

ලක්ෂාන් සමීර

TV EPISODES : 43
MOVIES : 11
7.4
76%
65%

Comments: 6

  • Eranga Sandaruwan

    එලඑල.
    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ඊගාව කොටස් ටිකත් විජහට දෙන්න..
    ජය වේවා..

    2017-10-24 at 12:46 am
    Reply
  • Sahan

    09 weni epi eke sub eka download karanna denne nane bro.

    2017-10-24 at 8:02 pm
    Reply
  • Kasun

    Than you bn

    2017-10-27 at 8:03 am
    Reply
  • Hashan Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. season 02 එකක් ආවොත් ඒකටත් සබ් එක දෙන්න.. 👊👊
    ජය වේවා.! 😊

    2019-08-17 at 8:13 pm
    Reply
  • Jayalath

    Weda nne bn

    2020-04-21 at 3:11 pm
    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    2020-04-23 at 2:25 pm
    Reply

Leave a Reply to Sahan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip