Blood Drive [S01 : E11] Sinhala Subtitle

Published October 25th, 2017 by

කොහොමද යාළුවනේ? මෙන්න එහෙමනම් blood drive 11 වන එපියේ සබ් එක අරන් ආවා.අද දවසම හෙන ගේමක් දීලා අන්තිමේදී වැඩේ ඉවරවුන ගමන්මයි මේ දුන්නේ.ඇස් වලටත් එක්ක හෙන අමාරුයි.කන්නාඩි දාන්න වේවිද දන්නේ නෑ :).කමක් නෑ ආසාවෙන්ක් අරන වැඩක් හින්දා අවුලක් නෑ.එහෙනම් අද කොටස පැත්තට යමු,

කලින් කොටසේ මතක ඇතිනේ ස්ලින්ක් අවසන් ක්‍රියාදාමයක් ගැන කියනවා.ඒක මොකක් වෙන්න ඇතිද. අද කොටසේ වෙන්නේ ඒ දේ තමා… ඒවගේම ආතර්ව හොයාගෙන ආව ක්‍රිස්ටෝපර් ආපහු ආකි ගාවට යනවා. ඒ ආකිට ඇතිවෙලා තියෙන ප්‍රශ්නය පලවෙනියටම විසඳන්න…ඒවගේම මේ හැමදේම පස්සහ ඉන්න මහළු  මනුස්සයගේ ඇත්තම පෙනුම අද කොටසින් එලිවෙනවා.මහළු මනුස්සයා ඇත්තෙන්ම ග්‍රේස් ගේ නංගී කිව්වොත්… බලලම කියන්න .එහෙනම් මං ගියා. බුදු සරණයි! ජයවේවා!

Spoiler Warning : Arthur resists bloodlust; Grace confronts a shocking revelation in a deadly battle-dome fight…

US
Download

Blood Drive [S01 : E11] Sinhala Subtitle

Download: 2034

File size : 20.18 KB

ලක්ෂාන් සමීර

TV EPISODES : 43
MOVIES : 11
7.4
76%
65%

Comments: 5

  • Eranga Sandaruwan

    එලම එලම
    බෝම ස්තූතියි උප සිරැසියට
    ජය වේවා..

    ඊගාව ටිකත් විජහට දෙන්න..

    2017-10-25 at 12:22 pm
    Reply
  • Kasun

    Thank you bro

    2017-10-27 at 7:56 am
    Reply
  • Sudeepa

    Adeyi Koo ban ithuru ewa

    2017-11-05 at 1:09 pm
    Reply
  • Hashan Priyadarshana

    තැන්ක් යූ බ්‍රෝ

    2019-08-17 at 8:15 pm
    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    2020-04-24 at 9:12 am
    Reply

Leave a Reply to Hashan Priyadarshana Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip