Published
December 5th, 2020 by
Induwara Shashimal
Bose Dead/Alive (2017) S01:E02
- හායි යාලුවනේ….ඔන්න අද මම අරගෙන ආවෙ Bose Dead/Alive කතා මාලවෙ දෙවන කොටස…පුලුවන් ඉක්මනට ඔක්කොම ටික අරගෙන එන්න තමයි ට්‍රයි කරන්නෙ….කොහොම උනත් කමෙන්ට් ටිකක් අඩුයි කියලනම් දැනෙනවා ?…වැඩි කතා නොකර කතාව පැත්තට හැරෙමු…
ගිය කොටස අවසානයෙදි බෝස් ගෙ බිරිදට අහන්න් ලැබෙනවානෙ බොඉස්ගෙන් පණිවිඩයක් දෙන්න තියෙනවා කියලා ..ඒක අහපු වෙලෙ ඉදලා එයා බෝස්ගෙන් ඇමතුමක් එනකන් තමයි බලාගෙන ඉන්නෙ…මේ කොටසෙදි බෝස්ට විවාහ යෝජනාවක් අරගෙන එනවා ගෑනු ළමයෙක්(අතීත කතාව)…….ඉතින් බෝස් මොනවා කරයිද…..!!…ඉතින් කොහොමහරි බෝස්ට යම්කිසි හේතුවක් නිසා සිරගත වෙන්නත් වෙනවා…ඒ මොකද කියලා මම කියන්නෙ නැ ..ඔයාලම බලන්නකො……ඉතින් ඇත්තටම බෝස් මැරිලද ජීවත් වෙනවද !!!!….ඒක තාමත් කුතුහලයක්…. බ්‍රිතාන්‍ය නිළදාරි ස්ටැන්ලි සහ බෝස්ගෙ බිරිඳ .බෝස් ජිවත් වෙනවද කියලා හොයාගන්න සෑහෙන්න දේවල් කරනවා……කොහොම උනත් කොටස අවසානෙදි පොඩි ඉගියක්නම් දෙනවා බෝස් ජීවත් වෙනවද ,මැරිලද කියන එකට?.ඉතින් ඔක්කොම කොටස් ටික එක පෙළට අරන් එන්නම්❤️.කමෙන්ට් එකකුත් දාගෙන යන්න ඉතින් ?❤️….-ඉදුවර ශෂිමාල්❤️-
Download Links:
Download Torrent 1080P පිටපත 707.9 MB Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපතInduwara Shashimal
TV EPISODES :
2
MOVIES :
1
8.8
0%
0%
Comments: 4
Leave a Reply to Akila Cancel reply
Search
Login
Akila
Machan sub eka extract wenaneee????
Hashan Priyadarshana
බොහොම ස්තූතියි මචං
Akila
Machan series eka patta ithuru tikath danakooo balan inawa
tharidu16
adeeeeeee machooo ko ithurutika