හායි කොල්ලනේ..කොහොමද…..ගොඩක් කාලෙකට පස්සෙ ආවෙ……TV SERIES කරන්න ට්රයි කලා FILM කරන්න ට්රයි කලා.එත් මම සබ් හදන SOFTWARE එකේ ගැටලුවක් නිසා මෙච්චර කල් ඔයාලට මොකවත් දෙන්න හම්බුනේ නෑ…දැන් ඒ ලෙඩේ හරි………ඔන්න ගෙනාවා ආමි ෆිලුමක්……
BRADDOCK ……Missing in action 3..1988
මතක ඇතිනෙ මේ ෆිලුම් සෙට් එකේ කලින් ෆිලුම් දෙකත් මමයි ගෙනාවෙ…මේ ඒකෙ තුන්වන කොටස…
මේක 1988 ජනවාරි 22 රිලීස් වෙලා තියෙන්නෙ. Action, War ඝනයට අයත් වන මෙය විනාඩි 101 ධාවනය වෙයි…
IMDB රේට් එක 4.7 අරන් තියෙනවා…..
ප්රදාන නලුවා කවුරුත් දන්න චක්නෝරි තමයි ඉන්නෙ…..අනිත් අය………
Chuck Norris
Aki Aleong
Yehuda Efroni
Roland Harrah
තව ඉන්නවා…ඒත් වැඩිය කියන්න යන්නෙ නෑ……ෆිලුම නම් නියමයි..ඒකයි මම සබ කලේ…..
ජේමිස් බ්රැඩ්ඩොක් තමන්ගෙ නෝනා හොයාගෙන එද්දි එයා නෑ..නෝනා හොයද්දි මිනියක තිබිලා එයා අරන්දුන්න වලල්ලක් දකිනවා…එයා හිතන්නෙ නෝනා මැරිලා කියලා……කාලයක් යද්දි ඩයල් එකක් ඇවිත් කියනවා එයාගෙ නෝනා ජීවත් වෙනවා කියලා….හැබැයි ඩොකා විශ්වාස කරන්නෙ නෑ…හැබැයි ඔස්සෙ මිනිහා විශ්වාස කරනවා…කොහොම හරි පොර තමන්ගෙ නෝනාව හොයාගෙන යනවා….එතනින් එහාට තමයි ගේම…….ලස්සන පරිසරයක් තියෙන වියට්නාම් ෆිලුමක් වන මේක ඔයාලත් අරන් බලන්න…පරනයි කිව්වට අතාරින එපා…හැමෝම අලුත් ෆිලුම් වලට සබ් ගහන්න පොරකද්දි මම පරන ඒවා කරන්නෙ ඒවා සුපිරි නිසා….එච්චර කියන්න යන්නෙ නෑ.මටත් නිදි මතයි…..
එහෙනම් අරන් බලන්න…..ජය වේවා…
සියලුම BLURAY පිටපත් සදහා ගැලපේ…
Harshana Prathimal
Comments: 11
Leave a Reply to Sandun Cancel reply
Search
Login
Shehan Madhusanka
Jai Lava Kusa (2017) ekatath sub dennakoo
dumi
අල්ත් පිල්ම් වල සබ් දාන්නකෝ.මේකේ විතරයි අලුත් ඒවා දදා ඉදියේ එකත් දැන් පරණ ඒවා දාන්න අරං වගේ
Harshana Prathimal
අපේ අනිත් අය අලුත් ඒවට සබ් දානවනෙ බ්රෝ….ඒකයි මම පරණ ඒවට දාන්නෙ….අව්ලක් නෑ…මම අලුත් ඒවට දාන්නම්.
සමිත හිරුෂාන්
Thnkz bro.pliwnnm seal team eke sub krnda bro
Harshana Prathimal
Mage fb ekata eke link eka ewanna balanna
Achi
තැන්ක්ස් ආ
Sandun
man hithuwe sub karana eka nawaththala kiyala. Elama saho. Koheda kiyala baluwa mechchara kal sub dunne naththe ay kiyala.. star terk discovery tv show ekatath puluwannam denna.. jaya wewa..
Harshana Prathimal
Mage fb ekata link eka ewanna
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
asitha
elama saho thanks
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!