Brain on Fire (2016) Sinhala Subtitle

Published February 22nd, 2018 by

ඔයාට ඔයාගේම ශරීරය නැති වුණාද?

ඔයාගේ සිහිය නැති වුණාද.?

කාලය නැති වුණාද.?

ඉතින් ඒකෙන් ගැලවෙන්න අමාරුයි නේ,

ලස්සනට ජිවිතේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියෙද්දී ඒ ඔක්කොම කඩාගෙන වැටුණාම මොකද හිතෙන්නේ.? හිතුව නැති දෙකින් ජිවිතේ ඔක්කොම දේවල් නැති වෙද්දී මොකද හිතෙන්නේ.? අසනීප අපි හැමෝටම හැදෙනවා.

ඒවා හරියටම හඳුනාගෙන හරියට බෙහෙත් කලොත් අපිට ආයෙත් අලුතෙන් ජිවිතේ පටන් ගන්න පුළුවන්.

සත්‍ය කථාවක් ඇසුරෙන් Gerard Barrett විසින් අධ්‍යක්‍ෂණය කල Brain on Fire චිත්‍රපටිය Susannah Cahalan කියන ලේඛිකාවට වුන ඇත්ත සිදු වීමක්. බලන්න, රස විදින්න, ලස්සන, ආදර්ශමත් චිත්‍රපටියක්.

තවත් ලස්සන චිත්‍රපටියකින් හම්බවෙමු.

ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

US
Download

Brain on Fire (2016) Sinhala Subtitle

Download: 785

File size : 38.24 KB

Darshana Abeysekara

TV EPISODES : 21
MOVIES : 3
6.6
13%
34%

Comments: 8

  • mithun

    ෆිල්ම් එකටත් වඩා ලිපියට බොහොම හිතගියා .ලස්සනයි අදහස් ටික සහෝ .. සබ් එකත් ගමු හොද මුවි එකක් වගේ බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

    2018-02-22 at 9:02 pm
    Reply
  • chathura abeysekara

    patta malli

    2018-02-23 at 9:17 am
    Reply
  • sam fisher

    ස්තුති උපසිරසට ම‍ෙවග‍ෙ movies පුලුවන් හැමව‍ෙලාව‍ෙවෙග‍ෙ ද‍ෙන්න.

    2018-02-23 at 11:09 am
    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-02-24 at 12:02 pm
    Reply
  • ushan

    tnx film ekata

    2018-02-24 at 12:35 pm
    Reply
  • kasun

    thanksss bn

    2018-02-25 at 6:51 am
    Reply
  • නිරෝෂ්

    ස්තුතියි දර්ශන සහෝ.ජයවේවා !

    2018-02-26 at 1:00 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-03-03 at 5:39 pm
    Reply

Leave a Reply to mithun Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip