The Brave (2017) [S01 : E01] Sinhala Subtitle

Published January 5th, 2018 by

The.Brave.S01E01 වෛද්‍යවරිය බේරාගැනීම !

ආයුබෝවන් හැමෝටම … මගේ පලවැනි TV කතාමාලාවක උපසිරසි නිර්මාණය.මට අවස්ථාව ලබාදුන්න subz.lk කාර්යය මණ්ඩලයට මගේ හද පිරි ස්තූතිය.මෙම කතා මාලාව IMBD අගය 7.4 වන Action, Drama, Thriller ගණයට අයත් 5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්. ප්‍රදර්ශනය ආරම්භකරන ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.Anne Heche,Mike Vogel,Tate Ellington, Demetrius Grosse,Hadi Tabbal,Rebecca Breeds,Natacha Karam,Noah Mills,Sofia Pernas ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

සිරියාවේ උතුරු දමස්කාවේ සරණාගත කදවුරු වල ප්‍රතිකාර සදහා පැමිණ ආපසු යමින් සිටි වෛද්‍යවරියක වන කිම්බර්ලි වෙල්ස් ත්‍රස්තවාදීන් පිරිසක් වන අල් නුස්රා විසින් ඇයව පැහැරගන්නවා.පසුව ඇයව සොයා ආරක්ෂක බුද්ධි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා පැට්‍රීෂියා කැම්ප්බෙල් මෙහෙයුමක් දියත් කරනවා.ඇය ,හිටපු ඩෙල්ටා කණ්ඩායමේ ක්‍රියා කරුවකු වන ඇඩම් ඩෝල්ටන් සහ ඔහුගේ කණ්ඩායම අමතා ඔවුන්ව කැදවනවා.ඩෝල්ටන්ගේ කණ්ඩායම 5 දෙනෙකුගෙන් (ජෑස්,මැක්ජී,ප්‍රීච්,අමීර් )සමන්විතයි.පසුව මොවුන් ඩොක්ටර් කිම්බට්ලි සොයා සිරියාවට යනවා.ඩොල්ටන් ඇතුලු පිරිස වෛද්‍යවරිය බේරාගැනීමේ මෙහෙයුම දියත් කරනවා. අපි බලමු ඔවුන්ට වෛද්‍යවරිය බේරාගැනීමට හැකි වෙයිද කියලා…..

කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

 

US

ඔෂද ධනංජය

TV EPISODES : 6
MOVIES : 0
7.4
42%
54%

Comments: 22

  • සමිත හිරුෂාන්

    Ado thnkz bro. Digtma sub dipn ah

    2018-01-05 at 7:27 pm
    Reply
  • Asitha Madusanka

    සබ් ටයිටල් කන්ද නගින තවත් කෝඩු කාරයෙක් සාදරයෙන් පිලිගන්නවා…දිගටම රැදෙන්න අපිත් එක්ක.

    2018-01-05 at 7:34 pm
    Reply
  • losaka

    ela macho bala bala hitiye makata kawru sub aka daida kiyala maga nawattana epa digata sub aka danna EP 09 ma awilla tiyanne a nisa puluwan ikmata sub danna THANK YOU MACHO JAYA WAVA !!!

    2018-01-05 at 7:37 pm
    Reply
  • Buddika

    සිංහල සබ් බලාපොරොත්තුවෙන් හිටපු කතා මාලාවක්
    බොහොම ස්තූති…

    2018-01-05 at 8:03 pm
    Reply
  • ලහිරු සඳරුවන්

    පළවෙනි උපසිරැසියට සුබ පතනවා.
    ඒවගේම තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඔබට ජය!!

    2018-01-05 at 9:04 pm
    Reply
  • kasun rachintha

    good job bro.. issarahatath karagena yan

    2018-01-05 at 9:24 pm
    Reply
  • Sandun

    Niyamai saho…. digatama drmu…. jaya wewa.

    2018-01-05 at 9:52 pm
    Reply
  • Kasun Widusha

    Aniwa meka patta digatn diyn mchoo..tnx

    2018-01-05 at 10:46 pm
    Reply
  • yahampath bandara

    ela ela … sub ekata thanks bro…

    2018-01-05 at 11:04 pm
    Reply
  • bale

    thnx bro.aluth wedeta suba pethum…..jaya wewa….

    2018-01-06 at 10:10 am
    Reply
  • oshanda dhananjaya

    අදහස් දක්වපු හැමෝටම ගොඩාක් ස්තුතියි.දෙවැනි කොටස ඉක්මනින් දෙන්නම් …..

    2018-01-06 at 10:30 am
    Reply
  • kushani sanjula

    බලාගෙන ඉදියේ මේකට සබ් එක දෙනකම් !! තැන්ක්ස්
    එල සහෝ දිගටම දෙන්න

    2018-01-06 at 10:42 am
    Reply
  • Kamal

    Thanx sahoo

    2018-01-06 at 7:34 pm
    Reply
  • darshana01

    thanks brother puluwannam zoo series danna

    2018-01-07 at 10:23 am
    Reply
  • Tharindu Perera

    sub eka niyamai machan anith Episode walata th ikamanta dipan good work Bro

    2018-01-07 at 4:03 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2018-01-08 at 6:30 pm
    Reply
  • Nipun

    thanks bro!! digatama karagena yamu

    2018-01-09 at 7:25 pm
    Reply
  • THAARAKA

    thanks machan . digatama danna.plz

    2018-01-09 at 8:49 pm
    Reply
  • AWNCK

    Thanks bro

    2018-01-09 at 10:21 pm
    Reply
  • Isuru Now

    thxxxxxxxxxxx

    2018-01-11 at 8:54 pm
    Reply
  • Kawinda Gayashan Abeygunasekara

    Thanks For sub

    2018-02-01 at 9:28 pm
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 6:35 pm
    Reply

Leave a Reply to losaka Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip