The Brave (2017) [S01 : E02] Sinhala Subtitle

Published January 6th, 2018 by

The.Brave.S01E02 CIA නිළධාරිය බේරාගැනීම !

ආයුබෝවන් හැමෝටම … ඔන්න මම දෙවැනි කොටසත් අරගෙන ඉක්මනින්ම ආවා . IMBD අගය 7.4 වන Action, Drama, Thriller ගණයට අයත් 5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්. ප්‍රදර්ශනය ආරම්භකරන ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.Anne Heche,Mike Vogel,Tate Ellington,Demetrius Grosse, Hadi Tabbal,Rebecca Breeds,Natacha Karam,Noah Mills,Sofia Pernas ප්‍රධාන චරිත නිරූපණය කරනවා.යුක්‍රේනයේ ICA ආරක්ෂිත නිවාසයකට ප්‍රහරයක් එල්ලවෙනවා.ඒ අවස්ථාවේදි CIA නිළධාරිනියක් වන කැසී කෝර්නර් එහි සිටින්නේ නැහැ.ඇය නිවාසය වෙත පැමිණෙන විට ඇයගේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ මළ සිරුරු තැන තැන වැටි තිබෙන අයුරු දකිනවා.මේත් සමගම ඇයට වෙඩි ප්‍රහාර එල්ල වෙනවා. එතනදි ඇයට වෙඩි පහරක් වදිනවා.ආරක්ෂක බුද්ධි අංශ ප්‍රධානි පැට්‍රීෂියා අපේ ඩෝල්ටන් ඇතුලු කණ්ඩායම අමතා,ඔවුන්ව යුල්රේනයට යවනවා CIA නිළධාරිය රැගෙන ඒමට.ඩෝල්ටන්ගේ කණ්ඩායම ඇයව සොයාගෙන අවශ්‍ය ප්‍රතිකාර කර ඇයව ගුවන් යානයක පිටත් කර යැවීමට කටයුතු කරනවා.ගුවන් යානය පිටත් වනවාත් සමගම ත්‍රස්තවාදී කණ්ඩායම ගුවන් යානයට ප්‍රහාර එල්ල කර ඇයව පැහැර ගන්නවා.ඩෝල්ටන්ගේ කණ්ඩායම නැවත ඇය සොයා තම මෙහෙයුම ආරම්භ කරනවා.අපි බලමු CIA කැසී කෝර්නගේ ජීවිතය පණ පිටින් ඩෝල්ටන් ඇතුලු කණ්ඩායමට සොයා ගැනීමට හැකි වේද කියලා..කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

US

ඔෂද ධනංජය

TV EPISODES : 6
MOVIES : 0
7.4
42%
54%

Comments: 14

  • Sandun

    Ammo. Elane. Ikmanatama dila thiyenne.. jaya wewa…

    2018-01-06 at 2:11 pm
    Reply
  • සමිත හිරුෂාන්

    Thnkz bro

    2018-01-06 at 2:59 pm
    Reply
  • kasun rachintha

    ammooo ikmanta dela ekath… ela ela issarahatath karagena yan..

    2018-01-06 at 3:20 pm
    Reply
  • bale

    patta kathawa bro.ep9k ewith tiyenne neda?anith tikatath sub demu…..jaya wewa….

    2018-01-06 at 3:54 pm
    Reply
  • kushani sanjula

    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    2018-01-06 at 4:00 pm
    Reply
  • losaka

    ස්තුතියි සහො වැඩෙි මග නවත්තන්න නමි එපා ඉතුරු ටිකත් ඉක්මනට ඔිනා

    2018-01-06 at 8:40 pm
    Reply
  • Jeewantha

    බොහොම වේගෙන් සබ් දෙනවනේ. සීරීස් එකටම මෙහෙම සබ් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.

    2018-01-06 at 8:41 pm
    Reply
  • prabodha

    Thank bro anith ewatath sub demu…

    2018-01-07 at 1:11 am
    Reply
  • oshanda

    කට්ටියටම ගොඩාක් ස්තූතියි ..මේව මම කලින් කරල තිබ්බ සබ් නිසා ඉක්මනට දෙන්නේ ..
    ඉක්මනටම 3 වෙනි කොටසත් දෙන්නම් …

    2018-01-07 at 12:51 pm
    Reply
  • Sanjeewa

    Thanx brother

    2018-01-07 at 5:22 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2018-01-08 at 6:28 pm
    Reply
  • AWNCK

    Thanks bro

    2018-01-09 at 10:25 pm
    Reply
  • Ravin

    Thanks for the sub

    2018-01-11 at 7:01 pm
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 6:35 pm
    Reply

Leave a Reply to Sandun Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip