The Brave (2017) [S01 : E03] Sinhala Subtitle

/

The.Brave.S01E03 රානියර් බූතේ අල්ලාගැනීම !

ආයුබෝවන් හැමෝටම … ඔන්න මම තෙවැනි කොටසත් අරගෙන ඉක්මනින්ම ආවා . IMBD අගය 7.4 වන Action, Drama, Thriller ගණයට අයත් 5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්. ප්‍රදර්ශනය ආරම්භකරන ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.Anne Heche,Mike Vogel,Tate Ellington,Demetrius Grosse,Hadi Tabbal,Rebecca Breeds,Natacha Karam,Noah Mills,Sofia Pernas ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
මෙක්සිකානු අවි ජාවාරම් කාරයකු වන රානියර් බූතේ අල්ලා ගැනීම සඳහා ආරක්ෂක බුද්ධි අංශ ප්‍රධානි පැට්‍රීෂියා අපේ ඩෝල්ටන් ඇතුලු කණ්ඩායම මෙක්සීකෝවට යවනවා.එහෙදි සහයට නියෝජිත වර්ගස් හමුවනවා.නිජෝජිත වර්ගිස් සපයන තොරතුරු අනුව රානියර් බූතේ අල්ලා ගැනීමට ඩෝල්ටන් සහ පැට්‍රීෂියා සැලසුම් කරනවා. මාර්ටින් උර්සුවා නැමැත්තෙකු සමග රානියර් බූතේ සම්බන්ධ බැවින් ඔහුගේ ඔහුගේ නිවසේදි අල්ලාගැනීමට සාකච්ඡා කරනවා.නියෝජිත වර්ගිස් හට තොරතුරු සැපයෙන මූලාශ්‍රය වන්නේ රානියර් බූතේගේ අනියම් භාර්‍යාවයි. ඇය වර්ගිස්ගේ ගමේ ඔහු ආදරය කරන ලද කාන්තාව,රානියර් බූතේ
විසින් බලහත්කාරයෙන් ගෙන ගොස් රදවාගෙන සිටි නමුත් ඇය නියෝජිත වර්ගිස් හට රානියර් බූතේ ගේ තොරතුරු සපයනවා.

නමුත් ඩෝල්ටන් සහ පැට්‍රීෂියා සැලසුම් කරන පරිදි රානියර් බූතේ,සොනරා කාටල් හෝටලයේදි අල්ලා ගැනීමට තීරණය කරනවා.
සැලසුම පරිදි ඔහුව අල්ලා ගැනීමට ඔන්න මෙන්න තිබියදි ඩෝල්ටන් සැලසුම ක්‍රියා විරහිත කරනවා.පසුව ඔවුන් රානියර් බූතේගේ අනියම් බිරිය වන සොෆියා මාර්ගයෙන් ඔහු අල්ලා ගැනීමට සැලසුම් කරනවා.අපි බලමු ඩෝල්ටන්ගේ කණ්ඩායම මේ කාර්‍යය සාර්ථකව
ඉටුකරගැනීමට හැකිවෙයිද කියලා …………………..
කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

 

7.4
IMDB

Year : 2017

Actors : Anne Heche, Mike Vogel, Tate Ellington, Demetrius Grosse

The complex world of our bravest military heroes who make personal sacrifices while executing the most challenging and dangerous missions behind enemy lines.

New Subtitler

Movies

0

Tv Episodes

6

  • Download : 2849
  • File Size : 21.905KB
  • සමිත හිරුෂාන් Unregister User
    Android 6Chrome 54

    Thnkz bro

    2018-01-07 at 8:09 pm
  • Tharindu Perera Unregister User
    Windows 10Chrome 63

    niyamai bro ikamanata dila sub ekaa man gannawa anith tikaka ikamanata demu jaya wewaa 🙂 <3

    2018-01-07 at 8:42 pm
  • losaka Unregister User
    Windows 10Chrome 63

    ඔෂද සහො පටිටයි

    2018-01-07 at 8:43 pm
  • losaka Unregister User
    Windows 10Chrome 63

    යකෝ සබි එක ගන්න ගමන් කෙ‌ාල්ලට thank u කියලාවත් දාපල්ලා

    2018-01-07 at 8:46 pm
  • Sandun Unregister User
    Android 5.1Chrome 62

    Niyamai saho. Mehema thamai denna ona.. jaya wewa…

    2018-01-07 at 9:07 pm
  • Manuja Unregister User
    Android 6Chrome 63

    Niyamai bro

    2018-01-07 at 9:55 pm
  • bale Unregister User
    Windows 7Chrome 63

    sabata thnx bro…jaya wewa….

    2018-01-08 at 12:08 am
  • yahampath bandara User
    Windows 10Firefox 58

    SUB EKATA THANKS…..

    2018-01-08 at 8:15 am
  • Yohan Dhananjaya User
    Windows 10Chrome 63

    Thanks Machan

    2018-01-08 at 12:17 pm
  • kushani sanjula User
    Windows 10Chrome 63

    එල සහෝ දිගටම දෙන්න

    2018-01-08 at 3:56 pm
  • Sajith Anthony Unregister User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2018-01-08 at 6:28 pm
  • oshanda dhananjaya Unregister User
    Windows 8.1Chrome 30

    අදහස් දක්වපු හැමෝටම ගොඩාක් ස්තුතියි ..අද හතර වෙනි කොටස දාන්නම්

    2018-01-09 at 8:54 am
  • AWNCK Unregister User
    Windows 8.1Chrome 63

    Thanks bro

    2018-01-09 at 10:30 pm
  • manoj Unregister User
    Windows 7Chrome 63

    thanks???

    2018-02-04 at 6:32 pm
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 6:36 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *