The Brave (2017) [S01 : E05] Sinhala Subtitle

/

The.Brave.S01E05 ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම !

ආයුබෝවන් හැමෝටම … ඔන්න මම 5 වැනි කොටසත් අරගෙන ඉක්මනින්ම ආවා . IMBD අගය 7.4 වන Action,Drama, Thriller ගණයට අයත් 5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්. ප්‍රදර්ශනය ආරම්භකරන ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.Anne Heche,Mike Vogel,Tate Ellington,Demetrius Grosse,
Hadi Tabbal,Rebecca Breeds,Natacha Karam,Noah Mills,Sofia Pernas ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

පැට්‍රීෂියා ඩෝල්ටන් ඇතුලු කණ්ඩායම නයිජීරියාවට කැදවනවා.හේතුව වන්නේ එක්සත් ජනපදයේ තානාපති චාල්ස් වෙබ් හට ප්‍රහාරයක් එල්ල වේ යැයි සැක සංකාවක් නිසා ඔහුගේ ආරක්ෂාව සදහා. චාල්ස් වෙබ් සාකච්ඡාවක් සදහා පිටත්වන අතරතුර ඔහුගේ ආරක්ෂාවට කණ්ඩායම යොදවනවා.මේ අතරතුර චාල්ස් වෙබ් හට ඔහුගේ බිරිදගෙන් ඇමතුමක්
පැමිණෙනවා,ඇමතුම අවසන් වනවාත් සමග මහා පිපිරුමක් සිද්ධ වෙනවා.ඒ චාල්ස් වෙබ් ගේ බිරිද සිටි වෙලද සංකීර්ණය තුලින්.

වහාම ඩෝලටන් ,තානාපති තුමා ආරක්ෂිත ස්ථානයක් වෙත යවා බිරිද සිටි සාප්පු සංකීර්ණය වෙත යනවා.එහි යන විට කැරලි කරුවන් විසින් එහි සිටි අයව ප්‍රාණ ඇපකරුවන් ලෙස රදවාගෙන සිටිනවා.එහෙඉ සිටින මිනිසුන්ගෙන් කිහිප දෙනෙක් කැරලි කරුවන්ගේ
වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත් වී තිබෙනවා.කැරලි කරුවන්ගේ ඉල්ලීම වන්නේ කැරලිකාර නායක ඩේවිඩ් ඔගූව නිදහස් කර ගැනීමයි.

ඩෝල්ටන් එතැනට යන විට කැරලි කරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වනවා.නමුත් කණ්ඩායම කෙසේ හෝ වෙළද සංකීර්ණය තුලට පිවිස  ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමට උත්සාහ කරනවා.එහිදි ප්‍රීච් සාමාන්‍ය වැසියෙක් ලෙස ප්‍රාණ ඇපකරුවන් ගොන්නට ඇතුලත් වෙනවා
පැට්‍රිෂියාට අවශ්‍ය වීඩියෝ තොරතුරු සැපයීමට.අපි බලමු ඩෝල්ටන් ඇතුලු කණ්ඩායම ප්‍රාණ ඇපකරුවන් කෙසේ ද බේරාගන්නේ කියලා….

කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

 

7.4
IMDB

Year : 2017

Actors : Anne Heche, Mike Vogel, Tate Ellington, Demetrius Grosse

The complex world of our bravest military heroes who make personal sacrifices while executing the most challenging and dangerous missions behind enemy lines.

New Subtitler

Movies

0

Tv Episodes

6

  • Download : 2739
  • File Size : 22.085KB
  • Kamal Unregister User
    Android 7Samsung Browser 6.2

    Thanx saho

    2018-01-11 at 11:00 pm
  • Sumal Unregister User
    Android 5Chrome 63

    Thanks. Niyamai.

    2018-01-12 at 12:05 am
  • losaka Unregister User
    Windows 10Chrome 63

    Thank u bro jaya wava!!!!

    2018-01-12 at 6:07 am
  • විදුෂාන් සජිත් Unregister User
    Windows 10Chrome 63

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,..

    2018-01-12 at 8:26 am
  • Sandun Unregister User
    Android 5.1Chrome 62

    Thanks saho upasirasiyata.. jaya wewa
    .

    2018-01-12 at 9:08 am
  • nipun Unregister User
    Windows 10Chrome 63

    story eka hodayi da

    2018-01-12 at 12:22 pm
  • oshanda dhananjaya Unregister User
    Windows 8.1Chrome 30

    කතාව හොදයි අරන් බලන්න ..අද 6 වෙනි එක දානවා ..ස්තූතියි ඔක්කෝටම

    2018-01-14 at 11:50 am
  • AWNCK Unregister User
    Windows 8.1Chrome 63

    Thanks Bro….niyamai

    2018-01-15 at 9:17 pm
  • manoj Unregister User
    Windows 7Chrome 63

    thanks???

    2018-02-04 at 6:34 pm
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 6:37 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *