Breathe (2018) [S01 : E06] Sinhala Subtitle

/

EP : 06

අන්ධ මිනිසුන් රැවටීම.. !!

සුභ දවසක් ඔක්කොටම..! .. එහෙනම් මේ ඇරගෙන එන්නෙ breathe කතා මාලාවෙ 6 වෙනි කොටස මේ කොටසෙ
Imbd අගය 8.9* ක්. ඩැනිව සැකකාරයෙක් විදිහට හදුන ගන්න කබීර් ඩැනීගෙ පස්සෙන් ඔත්තු කාරයො දානව. ඩැනීගෙ ගබඩාව වගේම ගෙදරත් පරික්ෂා කරනව ඒත් ඒ වෙනකොට ඩැනී ඔක්කොම දේවල් හංගල ඉවරයි. ඒ අතර තුරේ ඩැනී අන්ධ විද්‍යාලෙක පුහුනු සැසියකට යනව. ඒ අතර තුරේ නයාර් කියන ඊලග අවයව පරිත්‍යාගී පුත්ගලයව පූල් එකේම ගිල්වල මරනව ඒ ඔක්කොගෙම ඇස් වහල…
එහෙනම් හමුවෙමු ඊලග කොටසින්.
එතෙක් ඔබට ජය..!

අප පහතින් ලබා දී ඇති පිටපතට පමණක් උපසිරැසි ගැලපේ..වෙනත් පිටපත් මෙම උපසිරැසියට නොගැලපෙන බැවින් අප ලබා දී ඇති Direct හෝ Torrent Link පමණක් භාවිතා කර පිටපත බාගත කරගන්න!

8.5
IMDB

Year : 2018

Actors : Madhavan, Amit Sadh, Sapna Pabbi, Shriswara

This series just asks one question - how far will you go to protect the one you love. Two desperate and driven men must engage in the ultimate cat and mouse game to save the one they love.

2022-07-29 08:39 am
Moderator

Movies

3

Tv Episodes

110

  • Download : 364
  • File Size : 11.398KB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *