subz.lk රසිකයන් හැමදෙනාම අද 70 වෙනි නිදහස් දවස නිදහසේ නිවසට වෙලා ගත කරනව ඇති කියල විශ්වාස කරනවා.ඔයාල නිදහස සැමරුවත් මට නම් ගෙදරට වෙලා නිදහස සමරන්න පිං මදී,මොකද මං ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතියක රාජකාරි කරන නිසා, අද දවස ගැන හිතල විශේෂයෙන්ම උපසිරසි නිර්මාණයක් ඉදිරිපත් කරන්න ඇඩ්මින්ඩ් මඩුල්ලත් එක්ක සාකච්ඡා කරල ,සුපිරිම චයිනීස් ඇක්ෂන් චිත්‍රපටයකට උපසිරසි නිර්මාණය කරා.විශේෂයෙන්ම අද දවසට උචිත චිත්‍රපටයක්,නිදහස අරභයා කරන සටන් ජවනිකා ඇතුලත් චිත්‍රපටයක් අරගෙන තමයි අද ආවේ.එහෙනම් අපි චිත්‍රපටය ගැන කතා කරමු,
Brotherhood of Blades II: The Infernal Battlefield චයිනීස් චිත්‍රපටය ක්‍රියාදාම ,ඉතිහාස වර්ගීකරණයට අයත් චිත්‍රපටයක්,යැං ලුගේ අධ්යක්ෂණයට ෂු ජෙන්,යැං ලු,යං යු යන ප්‍රධාන නළුවන් රංගනයෙන් දායකත්වය සපයනවා.මෙම චිත්‍රපටය 2017 දෙසැම්බර් 01 වෙනි දින ලෝකය පුරා සිනමා ශාලවල් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරනවා,මේ වන විට 6.9 IMDB අගයක් ගැනීමට චිත්‍රපටය සමත්වෙලා තියෙනවා.චිත්‍රපටය අන්තර්ගත කතාව ගැන කතා කලොත්,
චීනයේ මින්ග් රාජවංශයේදී, දූෂිත ආණ්ඩුවේ රහසිගත පොලිස් නිලධාරියෙකු වන ෂේන් ලියාන් ආණ්ඩුවේ කුමන්ත්රණයකට ලක්වූන කිසිම දෙයකට සම්බන්ධ නොමැති තරුණියක් බේරා ගැනීමට තම දිවි පරදුවට තබා ක්‍රියා කරන ආකාරය පිළිබඳව චිත්‍රපටයේ පසුබිමවේ.බෙයිෂායි නැමති මේ තරුණිය බේරගන්න නම් මේ රටෙන් වෙන රටකට රැගෙන යායුතුයි,ඔහු ඇයව වෙනත් රාජ්‍යකට රැගෙන යන්න පුළුවන් වේවිද? ඒ ගමනේදී ඔහුට හමුදා භටයන් එක්ක උරට උර ගැටෙන්න පුළුවන් වේවිද? ඒ.ගැන දැන ගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.
එකදිගට බලන්න පුළුවන් කම්මැලි නැති සුපිරිම චිත්‍රපටයක්,තාත්විකව රෑප රාමු සහිත උසස් ගණයේ චිත්‍රපටයක්,එහෙනම් තවත් චිත්‍රපටයකින් හම්බවෙමු.
Brotherhood of Blades II: The Infernal Battlefield (2017) Sinhala Subtitle
Download: 6580
File size : 59.47 KB
පැතුම් චාමර
Comments: 44
Leave a Reply to Thisara Cancel reply
Search
Login
Ranga abeyawikcrama
Niyamai friend thanks sub…ekata aluth fims digatama denna
Pathum Chamara
අනිවාර්යයෙන්ම
Suminda Lakshan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
Pathum Chamara
තැන්ක්ස් සුමින්ද
Eranda
Thanks Saho…..Digatama Sub Denna…..Cngrats..!
ලහිරු සඳරුවන්
මේකයි එහෙනම් දෙනවා කිව්ව ෆිල්ම් එක.
මං මේකේ පූර්ව ප්‍රචාරක පටය බැලුවා. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න ගිහිල්ලත් කළේ නෑ,
සබ් එක නැති නිසා. දැන් ඉතින් අවුලක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. තෑන්ක්ස් සහෝ සබ් එකට. මේ වගේ ෆිල්ම් වලට තව සබ් දෙන්න. ජයවේවා!!!
Pathum Chamara
අනිවාර්යයෙන්ම,මුලින්ම උපසිරසි ලබා දුන්නේ අපි,ඒ ගැන ආඩම්බර වෙන ගමන්ම, ඔබේ අදහසට ස්තුතියි
Pathum Chamara
මං මේ චිත්‍රපටය හෙට දිනයේ ලබා දෙන්න හිටියෙ,එත් සිදුවන තාක්ෂණික දෝෂයක් නිසා අද පෝස්ට් වෙලා,ඒ ගැන කනගාටු වෙනවා.ලිපිය 04 වන දිනට අදාලව ලියා ඇත්තේ.
Nadeera Malsara Chithroo
උපසිරසට බොහොම ස්තුතියි සහෝ….උත්සාහය ගොඩක් අගය කරනව……
buddhika
tnks saho sub ekata
buddhika
aiye sub eka play wenne nene hariyata
දමිත් ප්‍රියංකර
?? mokakda use karana player eka…
buddhika
KMPLATER SINHALA front eka penne ne aiye
දමිත් ප්‍රියංකර
malliyo…pot player eka use karanna…
lahiru
KMPLATER SINHALA front eka penne ne mokakda aula
Sanjeewa Priyadarshana
Supiri mchn..Thank Uuu….
subhash
thnx sub ekata
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Kalpa
එල සහෝ….තවත් වැඩි වැඩියෙන් Film ලැබේවා!!!???
chamathka
sub eka play wenne na hariyATA mcn km player use krnne
Pathum Chamara
සබ් දෙකක් ඇති,මොබයිල් එකෙන් චිත්‍රපටය බලනවනම් mobile watch සබ් එකෙන් බලන්න,නැත්නම් ඔබ පරිඝණකයෙන් බලන්නේ නම් pc watch සබ් එකෙන් බලන්න
hasitha dias
Rishtey (2002) me movie eka dennako plz
mahesh
thanks bro
dumi
මේන්න කෙල්ලෝ….එල.අලුත් ඒවට සබ් දාන්න දිගටමගපරණ ඒවටනම් සබ් දාන්න එපෝ්…තැක්ස් යාළු
Pathum Chamara
මම එදා ඉදන් අද දක්වාම අලුත්ම චිත්‍රපට වලට පමණයි ,උපසිරසි නිර්මාණ කරේ,ඔබේ අදහසට ස්තුතියි
Sithum
Thanks bro…???
shehan
thanks machan denakanmai hitiye mekata sub
ushan
tnx film ekata godak….Shinjuku.Swan.II.2017 mekata sub denna plz…loku udawwak
Pathum Chamara
ඔබගේ අදහසට ස්තුතියි,අපි උත්සාහ කරන්නම්
Chamara1438
Meke palaweni film ekata thama subtitles ne bro. Puluwannam ekath denna.
Pathum Chamara
උත්සාහ කරන්නම්
Dissanayaka
thanks bro
Dissanayaka
thanks bro
Pathum Chamara
ඔබගේ අගය කිරීමට ස්තුතියි
Gayan De Vas
Thanks Bro
sameera
me movie eke palaweni movie eketh sinhala sub denawad? plzsud ekata thanks?
Pathum Chamara
උත්සාහ කරන්නම්
silent$
Pahararaaaaaaaaaaaaaaaaa
Praveen
ස්තූතියි පැතුම් සහෝ උපසිරසියට !!
පැතුම් චාමර
thanks bro
amcpkumara1996
Nice movie
amcokumara1996
Super movie… Thank you so much
Thisara
Koi hallo nikan boruwa apa download karanna link thiyenam danna boru apa nikan aparade welawa
Dulan Lakmal
ස්තුතියි මුලින්ම මන් ගොඩාක් ආසයි මේ වගේ ෆිල්ම් වලට මේ ෆිල්ම් එකේ පළවෙනි ෆිල්ම් එකටත් සබ් එක ඔයගොල්ලෝ දිලා තියෙනවා ඒකටත් බොහෝම ස්තුතියි….ඡය වේවා