Btooom! (2012) [S01 : E01] Sinhala Subtitle

/

Battle Royale Concept එක ජපානයෙන් හදුන්වා දුන්නත්  PLAYERUNKNOWN’S BATTLEGROUNDS නැත්නම් PUBG  ක්‍රීඩාව හරහා එය ලෝකය පුරා ප්‍රසිද්ධ වෙනවා.අදටත් මේ Battle Royale Concept එක භාවිතා කරලා නිපවූ සහ නිපදවන Games, Movies ගොඩක් ජනප්‍රියයි

මේ Btooom Anime කතාමාලාවත් Battle Royale Concept එක අනුව හදපු Action fiction, Survival වර්ගීකරණයට අයිති වෙන 2012 වසරේ විකාශය වී IMDB 7.1 අගයක් ලබා ගන්න සමත් වුනු  කතාංගයක්.

සකමටෝ කියන්නේ දක්ෂ Btooom ප්ලෙයර් කෙනෙක්. අවුරුදු 22 වන ඔහු රැකියා විරහිත පරිගණක ක්‍රීඩා ලෝකෙක ජීවත් වෙන කෙනෙක්. සාමාන්‍ය Battle Royale ක්‍රීඩාවල වගේම අනෙක් ක්‍රීඩකයන් අභිබවා පළමු තැනට පැමිණිම තමයි Btooom ක්‍රීඩාවේත් කරන්න තියෙන්නේ. ඒ උනත් මේ ක්‍රීඩාවේ විශේෂත්ව ගොඩක් තියෙනවා. හිතන්න මේ වගේ Battle Royale ක්‍රීඩාවක් සැබෑ ජීවිතයේ ඇත්තටම සෙල්ලම් කරන්න ලැබුණොත්…… ඒ ගැන සහ කලින් කියපු මේ ගේම් එකේ විශේෂත්ව ගැන දැන ගන්නනම් මේ කතාංගය අනිවාරෙන්ම බලන්නම වෙනවා.

තව දෙයක් මේ කතාංගය +R Mid Nudity (+17)  වර්ගීකරණය යටතේ තියෙන කතාංගයක්. ඒ නිසා වයස ගැන සැලකිලිමත් වෙලා බලන්න (ප්‍රසිද්ධියේ බලලා අපහසු වෙන්න වෙයි. ඔන්න කලින්ම කියුවා) video පිටපත Dual Audio එකක්.ඒ නිසා Audio  එක JPN වලට වෙනස් කර ගන්න. පරිවර්තන කරනකොට Batch Video පිටපත් ටික හොයා ගන්න උදව් කරපු ලක්මාල් ජීවන්ත සහෝදරයටත් මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා. එහෙන්ම ඉක්මනින් දෙවෙනි කොටසින් හමුබවෙමු……..

7.1
IMDB

Year : 2012

Actors : Tyler Galindo,Kanata Hongô,Brittney Karbowski,Suzuko Mimori

With Tyler Galindo, Kanata Hongô, Brittney Karbowski, Suzuko Mimori. You're stuck on survival island until you gather 7 gems, and the only way to get gems is by killing other people.

2022-10-30 03:14 pm
Junior Subtitler

Movies

2

Tv Episodes

12

  • Download : 354
  • File Size : 8.782KB
  • Sub Update :2020-10-06
  • Rajitha Unregister User
    Android 9Chrome 85

    Thanks jayawewa…..!

    2020-10-06 at 6:20 am
    • Nipuna Rukshan Junior Subtitler
      Android 10Chrome 85

      :blush::thumbsup:

      2020-10-06 at 8:14 am
  • chanu mikhail Unregister User
    LinuxOpera 71

    niyamai
    tnx!

    2020-10-06 at 8:06 pm
    • Nipuna Rukshan Junior Subtitler
      Android 10Chrome 85

      :blush::thumbsup:

      2020-10-06 at 9:02 pm
  • Hashan Priyadarshana User
    Android 4.2Chrome 31

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :blush::punch:.. දිගටම සබ් දෙන්න එහෙනම් මේකට..
    ජය වේවා.! :punch::punch::punch:

    2020-10-07 at 3:18 pm
    • Nipuna Rukshan Junior Subtitler
      Android 10Chrome 85

      අනිවාරෙන්ම දිගටම සබ් ⁣ටික දෙනවා
      Comment එකට Thanx:blush::thumbsup:

      2020-10-07 at 5:28 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 85

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-10-07 at 8:11 pm
    • Nipuna Rukshan Junior Subtitler
      Android 10Chrome 85

      :blush::thumbsup:

      2020-10-07 at 9:32 pm
  • Nipun Unregister User
    Windows 7Chrome 85

    supiri mcn. onna maga nathara karanna nam epa deyyo!!!

    2020-10-07 at 8:21 pm
    • Nipuna Rukshan Junior Subtitler
      Android 10Chrome 85

      ඉවර වෙනකන්ම සබ් ටික දෙනවා
      comment එකට ස්තුතියි:blush::thumbsup:

      2020-10-08 at 9:36 am
  • Madusha Unregister User
    Windows 10Opera 71

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2020-10-13 at 9:26 am
    • Nipuna Rukshan Junior Subtitler
      Android 10Chrome 85

      comment එකට ස්තූතියි :blush::thumbsup:

      2020-10-13 at 11:43 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *