Btooom! (2012) [S01 : E03] Sinhala Subtitle

/

කලින්ම ඉවර කර ගන්න පුළුවන් උන නිසා Btooom කතා මාලාවේ තුන් වෙනි කොටසත් අරන් ආවා. කළින් කොටසේදී හිමිකෝට දූපතට එන්න කලින් සහ දූපතේදී මුහුණ දෙන්න උන භයානක සිදූවීම් ගැන දැක ගන්න ලැබුනා. ඒ සිදුවීම් නිසා ඇය පිරිමි අය ගැන ගොඩක් භයෙන් ඉන්නේ. ඒ නිසාම සකමටෝව දුටුව ගමන් ළග තිබුණු ඔක්කොම දේවල් අරගෙන ඇය පලා යනවා. කෑම ලබා ගන්න ඕන නිසාම සකමොටෝ ඇයව ලුහු බදිනවා. අද කොටසින් තවත් අලුත් කෙනෙක් මුණ ගැහෙනවා. ඔහු කවුද? මොන වගේ කෙනෙක්ද කියලා දැන ගන්න තුන් වන කොටස බලන්න

තව දෙයක් කතාව අවසාන වෙනකන්ම බලන්න. හැම කොටසකම අවසානය වෙනකන්ම කතාවේ කොටස් ඉතුරු කරලා තියෙන්නේ. ඒ ටික මග ඇරගන්න එපා.

එහෙනම්  Btooom කතා මාලාවේ හතරවෙනි කොටසින් හමුවෙමු……..

7.1
IMDB

Year : 2012

Actors : Tyler Galindo,Kanata Hongô,Brittney Karbowski,Suzuko Mimori

With Tyler Galindo, Kanata Hongô, Brittney Karbowski, Suzuko Mimori. You're stuck on survival island until you gather 7 gems, and the only way to get gems is by killing other people.

2022-10-30 03:14 pm
Junior Subtitler

Movies

2

Tv Episodes

12

  • Download : 234
  • File Size : 10.72KB
  • chanu mikhail Unregister User
    LinuxOpera 71

    enakan balan hitiye 🙂
    thanks
    jaya!

    2020-10-08 at 3:28 pm
    • Nipuna Rukshan Junior Subtitler
      Android 10Chrome 85

      :blush::thumbsup:
      comment එකට ස්තුතියි

      2020-10-08 at 3:33 pm
  • Hashan Priyadarshana User
    Android 4.2Chrome 31

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊..
    ජය වේවා.! 😊

    2020-10-08 at 7:54 pm
    • Nipuna Rukshan Junior Subtitler
      Android 10Chrome 85

      comment එකට ස්තූතියි:blush::thumbsup:

      2020-10-08 at 8:12 pm
  • Rajitha Unregister User
    Windows 7Chrome 85

    Thanks…..jayawewa….!

    2020-10-09 at 6:21 am
    • Nipuna Rukshan Junior Subtitler
      Android 10Chrome 85

      Comment එකට ස්තුතියි:blush::thumbsup:

      2020-10-10 at 4:49 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 85

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-10-10 at 4:36 pm
    • Nipuna Rukshan Junior Subtitler
      Android 10Chrome 85

      Comment එකට ස්තුතියි:blush::thumbsup:

      2020-10-10 at 4:50 pm
  • Madusha Unregister User
    Windows 10Opera 71

    බොහොම ස්තූතියි සහෝ

    2020-10-13 at 9:29 am
    • Nipuna Rukshan Junior Subtitler
      Android 10Chrome 85

      comment එකට ස්තූතියි:blush::thumbsup:

      2020-10-13 at 11:41 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *