Btooom! (2012) [S01 : E10] Sinhala Subtitle
සකමටෝ සහ හිමිකෝ ටයිරව බලන්න කුළුණට යනකොට තවත් කෙනෙක් හමු වෙනවා ඒ කලින් කොටසෙදී හමුවුනු මුරසකි හෙදියව රවටලා දූපතෙන් පැනලා ගිය වෛද්‍යවරයා. මෙයා සකමටෝ ළග දැනටමත් චිප් තුනක් තියෙනවා කියලා දැන ගන්නවා. ඒ නිසා එයා සකමටෝට අවිශ්වාසයක් ඇති නොවෙන විදියට එයාලත් එක්ක එකට වැඩ කරනවා . ඒ වගේම කලින් හමුවුනු ඕඩවත් සකමටෝට මුණ ගැහෙනවා.......
අද කොටසින් සකමටෝ සහ ඕඩා අතර තියෙන පරණ කතාවක් දැන ගන්න පුළුවන්...
Battle Royal Continue..........
7.1
IMDB
IMDB
Year : 2012
Actors : Tyler Galindo,Kanata Hongô,Brittney Karbowski,Suzuko Mimori
With Tyler Galindo, Kanata Hongô, Brittney Karbowski, Suzuko Mimori. You're stuck on survival island until you gather 7 gems, and the only way to get gems is by killing other people.
2022-10-30 03:14 pm
- Download : 311
- File Size : 10.62KB
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Android 9Chrome 86
Thanks jayawewa…..!
Android 10Chrome 86
Comment එකට ස්තූතියි
Windows 10Opera 71
බොහොම ස්තූතියි
Android 10Chrome 86
comment එකට ස්තූතියි:blush::thumbsup:
Windows 10Chrome 86
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Android 10Chrome 86
comment එකට ස්තූතියි:blush::thumbsup:
LinuxOpera 72
ස්තූතියි!:thumbsup:
Android 10Chrome 86
comment එකට ස්තූතියි:fire::thumbsup: