C++ (2019) Sinhala Subtitle

/

ආයුබෝවන් සියලුදෙනාටම. අද මන් වෙනසකටත් එක්ක කන්නඩ සිනමාවකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මොකද, අපේ වෙබ් අඩවියෙන් මීට කලින් කන්නඩ ෆිල්ම් වලට සිංහල උපසිරැසි ලබා දීලා නැති නිසාම මන් හිතුවා ඒ අඩුව සම්පූර්ණ කරන්න. ඉතින් මන් මේ ළඟදී නිකුත් වුණ කන්නඩ චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා.ඉතින් වැඩි දෙයක් නොකිය චිත්‍රපටය පැත්තට යමු.

චිත්‍රපටිය පිළිබඳව:

අධ්‍යක්ෂණය: Suresh Leon Rey
රඟ දක්වන නළු නිළි කැළ: Suresh Leon Rey, Adarsha Sanjeeva, Vishu Veer, Viraj Vismith
IMDb අගය: 6.7

චිත්‍රපටය අපරාධ සිදුවීමක් පාදක කරගෙන තමා නිර්මාණය කරලා තියෙන්නේ. DARK WEB, DEEP WEB වැනි භයානක වෙබ් අඩවි තුළින් සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම්, සොරකම් වැනි අපරාධාත්මක සිදුවීම් පාදක කරගෙන මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙනවා. නමුත් චිත්‍රපටයට රඟ දක්වන නළු නිළි පිරිස චිත්‍රපටයට ගැළපෙන පරිදි අනුගත නොවී රඟ දක්වන බවක් මට චිත්‍රපටය පුරාවට පෙනී ගියා. නමුත් චිත්‍රපටයට යොදාගෙන තිබෙන කතාව නම් ඉතා හොඳ මට්ටමක තියෙනෝ. මන් තව මුකුත් කියන්නේ නෑ, ඔයාලට චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා.

හැමෝටම සුබ දවසක්. තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

(Kannada Movie)

2021-08-05 07:08 pm

Movies

40

Tv Episodes

49

  • Download : 992
  • File Size : 27.089KB
  • Sub Update :2020-07-15
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    2020-02-21 at 10:34 am
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 80

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    Mard Ko Dard Nahin Hota (2018)

    2020-02-21 at 10:34 am
  • Rajitha Unregister User
    Android 9Chrome 80

    Thanks jayawewa……!

    2020-02-22 at 6:35 am
  • පසිදු සාරංග
    Windows 7Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2020-02-22 at 9:33 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *