Home » Genres » Animation

Animation

Vixen [S02 : E01-06] Sinhala Subtitle

ඔන්න තවත් නිර්මාණයක් අරගෙන මම ඔයාලා හමුවට ආවා..මේ පාරනම් දෙන්නේ Animation Series එකක්..ඇරෝ බලන උදවියනම් දන්නවත් ඇති..මතකද ඇරෝ එකේ සීසන් 4 15 වෙනි කොටසේදී කෙල්ලෙක් ආව මාරි මැකෙබ් කියලා..ඔන්න අද අරන් ආවේ ඒ කෙල්ලගේ කතාව..මේ කාතාව සීසන් 2 කින් සමන්විතයි පහුගිය වසරේ මේකේ සීසන් 1 එක ආව වෙන වෙබ් සයිට් වලින් එහෙමත් මේකට උපසිරැසි දීලා තිබුණු නිසා මේ අවුරුද්දේ ආපු …

Read More »

Vixen [S02 : E01-06] Sinhala Subtitle

DC Comics වළට සම්බන්ධ ඇනිමේෂන් එකක් ගේනාවා. හැබැයි මේක කතාමාලාවක්.Blue Ribbon Content,Warner Bros, DC Comics, CW Seed (CW නාලිකාව) කියන නිෂ්පාදන සමාගම් වලින් තමයි නිර්මාණය වුනේ.IMDb අගය 7.6/10 වගේ හොද අගයක් තියෙනවා.Animation,Action කියන ගණයට අයත් මේ කතාමාලාව Mini Series එකක්. ඒ කියන්නේ එක කොටසක් විකාශය වෙන්නේ විනාඩි 5-6 අතර.දැනට කතා මාලා 2ක් විකාශනය වෙලා අවසන්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කතාවට …

Read More »